View Single Post
(#27)
Old
shilran shilran is offline
Senior Member
shilran will become famous soon enough
 
Posts: 440
Join Date: Aug 2007
Location: panadura
02-07-2019, 09:32 AM

Quote:
Originally Posted by Starry Night View Post
යුරෝපයේ තියන තවත් එක් හිගන රටක් ....ජොබ් නෑ , ඉංග්‍රීසි කතා කරන්නේ නෑ, රුමෙනියාවට පස්සේ ජර්මනියට යුරෝපියන් බඩු (ගහන ඒවා) එන්නේ එස්ටෝනියාවෙන්, කැලිනම් පට්ට! ...ඇයි යකෝ උබලා මේවගේ රටවලට යන්න හදන්නේ ?
ඹ හොදට හොයලා බලල ද කියන්නේ? මම දන්නා තරමින් නම් උන්ට හොද ඉංග්‍රීසි පුළුවන්. තරුණ පරම්පරාවට හොදටම පුළුවන්. 91න පස්සේ පරපුර පරණ පරම්පවට වඩා මානුෂික බවිනුත් හොදයි. බටහිර යුරෝපය තරම් දියුණු නැතිවුනත් නැගෙනහිර යුරෝපයේ උන් හොද තැනක ඉන්නවා. එස්ටෝනියාව ඩිජිටල් සොසයිටි කොන්සේප්ට් එක හොදින් ක්‍රියාත්මක කරන රටක්. දියුණු රටවල් චන්ද ඔන්ලයින් තියන එක ගැන කතා කරනවා, නමුත් එස්ටෝනියාව දැනටමත් ඒක කරලා ගොඩක් කල්. 2005 එස්ටෝනියා මහා මැතිවරණයේ චන්ද ප්‍රකාශ කරන්නේ ඔන්ලයින්. එහෙ හැමදේම සිද්ධවෙන්නේ අන්තර්ජාලය ඔස්සේ, අනික බටහිර යුරෝපයේ නැති Social values උන් ගාව තියෙන එක පොසිටිව් ෆැක්ට් එකක්. උදාහරණයකට එස්ටෝනියන් කාන්තාවෝ පවුලට මුල් තැන දෙනවා. Feminist නැහැ Traditional . එහෙ ඉන්න එවුන් මීට වඩා හොද විස්තරයක් දෙයි.

Last edited by shilran; 02-07-2019 at 09:47 AM.
Reply With Quote
 
Page generated in 0.01345 seconds with 9 queries