View Single Post
(#52)
Old
^Night Fury^'s Avatar
^Night Fury^ ^Night Fury^ is offline
Senior Member
^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light
 
Posts: 7,671
Join Date: Jan 2011
Location: -In Darkness-
01-23-2014, 02:43 PM

Quote:
Originally Posted by smother View Post
ලොකුවට පිං කරන්නේ න බන් එත් පව් නොකර ඉන්නවා පුළුවන් තරම්.
ලගදිනම් පිනක් කරගත්ත දෙතුන් දෙනෙක්ට බොන්න අරන් දිල
පින් කරන්න සල්ලි ගොඩක් ඕනේ නෑ මචං හොඳ චේතනාවකින් කරන ඕන පොඩි දේක මහත් වූ ආනිසංස තියෙනවා. වෙන්න ඕනේ හිත පහදවාගෙන ඒ දේ කරන එකෙයි. එක දේශනයක සඳහන් වෙනවා කාන්තාවක් බුදුන් ගැන පැහැදිලා වැටකොලු මල් තුනක් නෙලාගෙන පූජා කරන්න එනකොට කුලප්පු වෙච්ච හරකෙක් ඇනලා මැරෙනවා. මරණෙන් මත්තේ ඒ ගෑණු කෙනා උපදින්නේ දෙව්ලොව. හේතුව තමා බුදුන් ගැන සිත පහදවාගෙන ඒ දේ කිරිම. තව දෙයක් තමා. අනේ පිඬුසිටුතුමා දන් දෙනවා දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා බය වුනා පට්ටම අනේපිඬු සිටුතුමාට හම්බවෙයි කියලා දෙව්ලොව ආවම. ඒ පාර ශක්‍ර දේවේන්ද්‍රයා අනේපිඬු සිටුතුමාගේ දේපකල, වත්කම් නැති කරා. ඒ වෙලාත් අනේ පිඬු සිටුතුමා ලුණු කැඳ දන් දීලා පින් රැස් කරා. අන්තිමේදි කිසි දෙයක් කරලා වත් ශක්‍ර දේවේන්ද්‍රයාව නවත්තන්න බැරි වුනා. ඒ පාර නැවතත් ඒ ගත්ත ඒවා ටික දුන්නා. මට මතක තිබ්බ විදියට තමා දැම්මේ ගොඩක් කල් ඔය කතාව අහලා

බොන්න අරන් දෙන එක නම් පිනක් නෙමෙයි කොල්ලෝ. ඒක ලොකු පවක්
Reply With Quote
 
Page generated in 0.02058 seconds with 9 queries