View Single Post
(#2)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 16,427
Join Date: Oct 2011
Location: වලපල්ලේ
Up ගෙදර කට්ටිය සජියගේ පැත්තට හැරෙවුවා - 11-19-2019, 12:22 AM

අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ ගෝටාට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා ගෝටාට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....


Reply With Quote
 
Page generated in 0.01157 seconds with 9 queries