Quote:
Originally Posted by Dinushasankalpa
++
තව...
ඔය කියන දේවල් ගණන් අරන් යනවා නං ඔයා හෙන මෝඩියෙක්....
ඔයා ගැන ඔයා දන්නවා නං+ඔයාට හොද දෙයක් කරන්න පුලුවං කියලා ඔයාට විශ්වාස නං... දිගටම ඉන්න බලන්න..... ප්රශ්න වලට බයවෙලා දුවන එක නෙවෙයි නේ හරි දේ ? 
|
+++
ඒ ප්රශ්ණ වලට මුහුන දෙන එකයි ඔයාට කරන්න තියෙන්නේ...
තව
ඔයා කියලා තියනවා
මේ එළකිරි එකේම අක්ක කෙනෙක් තමයි මට ඇත්ත පහදලා දුන්නේ...
අන්න ඒ අක්කගෙන් අහන්නකෝ " ඔයා කොහොමද අක්කේ මේකේ ඉන්නේ " කියලා..........
අනික ඔයා නෙවේනේ මේකේ ඉන්න එකම ගැහැණු ලමයා...ඔයා වගේ ගැහැණු ලමයි කිදෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවද.........
ප්රශ්ණ වලට බයේ පැනලා යන්න එපා නංගි / අක්කේ.... ඒවට මුහුන දෙන්න..........