View Single Post
(#13)
Old
Captain ජැක් ස්පැරෝ's Avatar
Captain ජැක් ස්පැරෝ Captain ජැක් ස්පැරෝ is offline
Senior Member
Captain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of lightCaptain ජැක් ස්පැරෝ is a glorious beacon of light
 
Posts: 10,175
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
03-18-2012, 12:54 PM

Quote:
Originally Posted by Dinushasankalpa View Post
++
තව...
ඔය කියන දේවල් ගණන් අරන් යනවා නං ඔයා හෙන මෝඩියෙක්....
ඔයා ගැන ඔයා දන්නවා නං+ඔයාට හොද දෙයක් කරන්න පුලුවං කියලා ඔයාට විශ්වාස නං... දිගටම ඉන්න බලන්න..... ප්‍රශ්න වලට බයවෙලා දුවන එක නෙවෙයි නේ හරි දේ ?
+++

ඒ ප්‍රශ්ණ වලට මුහුන දෙන එකයි ඔයාට කරන්න තියෙන්නේ...
තව
ඔයා කියලා තියනවා
මේ එළකිරි එකේම අක්ක කෙනෙක් තමයි මට ඇත්ත පහදලා දුන්නේ...

අන්න ඒ අක්කගෙන් අහන්නකෝ " ඔයා කොහොමද අක්කේ මේකේ ඉන්නේ " කියලා..........

අනික ඔයා නෙවේනේ මේකේ ඉන්න එකම ගැහැණු ලමයා...ඔයා වගේ ගැහැණු ලමයි කිදෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවද.........

ප්‍රශ්ණ වලට බයේ පැනලා යන්න එපා නංගි / අක්කේ.... ඒවට මුහුන දෙන්න..........
Reply With Quote
 
Page generated in 0.01396 seconds with 9 queries