View Single Post
(#1)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night is infamous around these partsStarry Night is infamous around these parts
 
Posts: 1,525
Join Date: Mar 2017
Location: Nawala
Love ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද? - 03-10-2017, 11:57 AM

ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?.............

මචං මම office ඇරිලා පැලවත්ත හන්දිය හරහා යන්නේ ..හවසට පුදුමාකාර office කෑලි ටිකක්නේ බහින්නේ. උන් ගොඩක් ඔය වටේ තියන රජයේ office වල ඉන්න උන් . දැන් මචං ඉස්සර වගේ නෙමේ රජයේ office වල පට්ට කෑලිනේ ඉන්නේ! අනික උන් ඇදුම් වලට (සාරි ) මාර වියදම්ක්නේ කරන්නේ ....බලන් හිටියත් ඇහැට සැපයි බං


එකනෙමේ, මාතෘකාවට කෙලින්ම බහිමු ! මම දන්නා ගොඩක් උන් ගොඩක් ඔය office MILF කෑලි බස්වදී, කොච්චි වලදී සෙට්කරගන අදිනවා , කිසි ගින්නක් නැතුව. එත් මට එකක් අල්ලගන්නේ කොහොමද කියල හරියට හිතාගන්න බෑ !!! මට කොච්චි වල යන්නනම් set වෙන්නේ නෑ ගොඩක් වෙලාවට යන්නේ carඑකේ. එත් ලදී ඉදල මම සතියට 2-3 පාරක් busඑකේ යන්න ගත්තා (ගෑනිට කීවේ ට්‍රැපික් වැඩි හින්ද වාහනේ යනකොට පිස්සු හැදෙනවා කියල, නමුත් පිස්සු හැදෙන්නේ මේ කැලි දැකලානේ බං ) එත් මට එකක් සෙට්කරගන්නහැටි හරියට මීටර් වෙන්නේ නෑ බං. මේ thread එක ඇතුලේ මේ සම්බන්ද උබලගේ අද්දැකීම් ටිකක් share කරප්ල්ලකෝ ....
Reply With Quote
 
Page generated in 0.01038 seconds with 9 queries