View Single Post
(#1)
Old
MiyuB's Avatar
MiyuB MiyuB is offline
Senior Member
MiyuB is just really niceMiyuB is just really niceMiyuB is just really niceMiyuB is just really niceMiyuB is just really niceMiyuB is just really niceMiyuB is just really nice
 
Posts: 1,301
Join Date: Nov 2013
Location: ලංකාවේ...
Love Labrador පැටියෙක් ගෙනාවා..❤️ - 04-16-2019, 08:33 PM

මචං මං කිරියෙනුත් දවස් ගානක් තිස්සේ අහල අහල අන්තිමට පැටියෙක් ගෙනාවා.. බෝලෙ වගේ පොඩි එකෙක් මාස එකහමාරක..
දැනට නම් ගේ ඇතුලේ තියන් හදන්නේ .. තාම කූඩුවක් හැදුවෙත් නෑ.. හතර වටේ චූ කරනවා..
කොහොමහරි මචං මෙයාට කන්න දෙන්න ඕනේ විදිහ දන්නවද මේකෙ කවුරුහරි හොදට ඇග හැදෙන විදිහට..
මොනවද දෙන්න ඕනේ... දැනට බතුයි හාල්මැස්සන් සාලයෝ වගේ දෙයක් එක්ක වට්ටක්කා එහෙම දෙනවා..!
පලවෙනි පාර හදන්නේ මචං..
දන්නේ නෑ ඒක හින්ද .. දන්න කෙනෙක් කියන්න..
Reply With Quote
 
Page generated in 0.02622 seconds with 9 queries