 |
Senior Member
|
|
Posts: 16,806
Join Date: Feb 2017
|
|
07-14-2019, 05:34 PM
Quote:
Originally Posted by Dilshan333
වාහන ලීසිං ගැන ප්රශ්න ටිකක් තියනවා ....
ලක්ෂ 20ක වාහනයකට ලක්ෂ 10ක් දීලා 10ක් ලීසිං කරනවා කියලා හිතමු.(ලක්ෂයකට 2500 වාරිකය කියලා බැලුවොත්(අවු 5කට))
1)ඒතකොට 2500*10 = 25000ක් විතරද මාසෙකට වාරිකය ඒන්නේ ? තව අමතර ගාස්තු ඒකතු වෙනවද වාරිකය කීයක් විතර ඒයිද ?
2)පලමුව ලීසිං ඒක දානකොට මුද්දර ගාස්තු හරි තව මොනවා හරි ගෙවන්න වෙනවද ඒ්වට කීයක් විතර අතේ තියාගන්න වෙයිද ?
3)පලවෙනි අවුරුද්ද වාරිකය ගෙවලා දෙවන අවුරුද්දේ මුල අතින් ඒකවර ලක්ෂ 4ක් විතර ගෙව්වොත් වාරිකය කීයක් විතර ඒයිද ?(ලක්ෂ 10-4 ට)
4)සැලකිලිමත් විය යුතු සැගවුන ගාස්තු හා දේවල් මොනවද ?
දන්න අය පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක්.
|
PM ekak dmma mcn
|