View Single Post
(#4)
Old
Zeus's Avatar
Zeus Zeus is offline
Senior Member
Zeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to beholdZeus is a splendid one to behold
 
Posts: 20,294
Join Date: Sep 2007
Location: Kalutara
05-05-2018, 08:47 PM

Quote:
Originally Posted by erozan View Post
Kim Jong-un ට බලයේ ඉදින්ඩ ඔය එක එකාගෙන් සහය අවශය නැ බන්...චිනෙ සහය තිබ්බම හොදටම ඇති...ඔතනදි ඔය හෑල්ල පුරාවටම අත්තවශයම සාධකය චීනය අමතක කරල...ඒක නිසා ඔය විචාරනය එච්චරම වැදගම්මකට නැති දෙයක්..

උතුරු කොරියාවෙ මිනිස්සුන්ට ඇමරිකාවට කියල වෙනස උදාකරගන්ඩ අවශය නැ බන් අපේ රටේ තමයි මීහරක් ඉන්නෙ ,උතුරු කොරියාවෙ මිනිස්සු දන්නව ඔය නායකය නැත්තන් තියෙන ටිකත් නැතිවෙලා රට නැත්තටම නැතිවෙනව කියල...

උඹෙන් මං අහන්නේ ප්‍රශ්න දෙකයි

උතුරු කොරියාවේ මිනිස්සු ඇත්තටම බඩගින්නේ නෙවෙයිද ?
ඇමරිකාව ගැහුවොත් චීනය උදව්වට එනවද ?
Reply With Quote
 
Page generated in 0.01424 seconds with 9 queries