View Single Post
(#15)
Old
Ultron's Avatar
Ultron Ultron is offline
Senior Member
Ultron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to all
 
Posts: 5,506
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
09-05-2019, 11:11 AM

Quote:
Originally Posted by tinto brass View Post
හුත්තේ දේශපාලනේ..මොකා මොන බයිල ගැහුවත් ,පරන හිටපු එකෙකුට දේන්න එපා...බලේ තිබුන කාලෙ කරන්න බරිනම් ,,ආයෙ දුන්නත් ඔච්චරම තමා...එක පක්ශෙක නෙමයි..හැම පක්ශෙම....රට එක පාරක් දීල කෙලවපු කිසිම එකෙකුට ආයෙ දෙන්න නම් එපා..




එන්නේ සිංගප්පුරුව කරන්න හැම එකාම..අන්තිමට ඉතියෝපියාවත් ඉන්නේ අපිට වඩා ඉස්සරහින්.. දුශිතම දේශපාලනය තියෙන රටවල් වලින් උඩින්ම ඉන්න රටක් මේක...යකෝ අපි හින්ද නෙමේ..අපෙන් චන්දෙ අරන් රට කරවන එවුන් නිසා..
ඇත්තම කිව්වොත් අපේ ගම් වල ඉන්න උන් තාම ඉන්නේ දේශපාලන පක්ෂ පස්සේ උන්ට වැඩක් කරගන්න උන් උන්ගේ පක්ෂෙට කඩේ යනවා සිංහලු හිතන්නේ තමන් ගැන විතරයි සිරාම කිව්වොත් උන්ට තමන්ගේ වැඩේ කරගන්න තිබ්බොත් ගමේ ඉන්න කසිප්පු පෙරන එකාට උනත් චන්දෙ දෙනවා
කුහක සිංහලු නිසා තමා රටට කෙල වෙලා තියෙන්නේ දේශපාලකයෝ රට හදනක්න් බලන් හිටියොත් කවදාවත් වෙන්නේ නැහැ මිනිස්සු ආකල්ප වෙනස් කරන අනිත් මිනිස්සුන්ට නැගිටින්න උදව් කරන්න ඕනේ උන්ව කපන්නේ නැතුව හොද උගත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න ඕනේ ඕවා උනොත් මේ පොඩි රට අවුරුදු 10 20 ක් ඇතුලත හොදට හැදිලා එයි
Reply With Quote
 
Page generated in 0.01160 seconds with 9 queries