Thread: Axia vs Picanto
View Single Post
(#4)
Old
FURY477's Avatar
FURY477 FURY477 is offline
Senior Member
FURY477 has a spectacular aura aboutFURY477 has a spectacular aura aboutFURY477 has a spectacular aura aboutFURY477 has a spectacular aura about
 
Posts: 321
Join Date: Apr 2019
laugh 10-06-2019, 07:00 PM

Quote:
Originally Posted by Kolama View Post
පිකැන්ටො එකයි ඇක්සියා එකයි කම්පයාර් කලොත් ෆිනිශින්, බිල්ඩ් කොලිටි සහ ඔප්ශන්ස් අතින් පිකැන්ටො එක ඉදිරියෙන් ඉන්නවා.

ඒත් පාරෙ බැලුවොත් වැඩි හරියක් දකින්න තියෙන්නෙ ඇක්සියා.

ඒකට හේතුව ඇක්සියාවල මේන්ටේන් කොස්ට් එක අඩුයි ද, පෙට්‍රල් හොදට කරනවද, නැත්තන් වෙන හේතුවක්ද මචන්ලා?
mamath oya dekama baluwa, uba kiwwa wage build qaulity athin picanto hodai, thel karanne na ban, repair cost tikak wadi, axia eka nam hodai fuel karanawa hodata eketh parts tikak adui hoya ganna, oya okkoma balala man gatta celerio 2017 auto ekak deyyange pihiten kisi aulak na machan... dan aragena 4 months wenawa service witharai kare, idath hodai, axia wagemai, indian unata indiawe gahapu hodama wahanayak wenna ona meka, man dakka UK walath thiyanawa celerio. man kiwwe mage ath dakimen. udawwak wei kiyala hithuwa mage comment eka
Reply With Quote
 
Page generated in 0.00994 seconds with 9 queries