View Single Post
(#184)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,806
Join Date: Nov 2008
Location: Matara
10-23-2019, 11:58 AM

මේව අහ අහත් තාම මුන්ට කඩේ යන සිංහලු ගැන දුකයි බං මෙතැන හරියට කොන්ද පණ තියෙන එකෙක් ඉඳල නෑ නේ අඩුම තරමින් මෙයින් එකෙක්ගෙ හොම්බ තලන්න.

එක අතකට මුං වැරදි නෑ. මුං මේ කතා කරන්නෙ යූ ඇන් පී පාක්ෂිකයන්ගෙ බුද්ධි මට්ටම අනුව. උන්ට ඒව හරි ජොලි. අපිට තමයි මේව ඇහුවම කේන්ති යන්නෙ. සජියගෙ කතා ඇහුවම අපිට හිනා ගියාට උන්ට ඒව පට්ට වීර කතා. දුකයි බං ඉතිං
Reply With Quote
 
Page generated in 0.02469 seconds with 9 queries