Thread
:
මුස්ලිම් ජනතාවගේ ශක්තිය - Hesha Withanage
View Single Post
(#
189
)
divoomdelux
Senior Member
Posts: 3,099
Join Date: Apr 2009
Location: Srilanka
10-23-2019, 01:24 PM
Quote:
Originally Posted by
sithija.h
මේව අහ අහත් තාම මුන්ට කඩේ යන සිංහලු ගැන දුකයි බං
මෙතැන හරියට කොන්ද පණ තියෙන එකෙක් ඉඳල නෑ නේ අඩුම තරමින් මෙයින් එකෙක්ගෙ හොම්බ තලන්න.
එක අතකට මුං වැරදි නෑ. මුං මේ කතා කරන්නෙ යූ ඇන් පී පාක්ෂිකයන්ගෙ බුද්ධි මට්ටම අනුව. උන්ට ඒව හරි ජොලි. අපිට තමයි මේව ඇහුවම කේන්ති යන්නෙ. සජියගෙ කතා ඇහුවම අපිට හිනා ගියාට උන්ට ඒව පට්ට වීර කතා. දුකයි බං ඉතිං
divoomdelux
View Public Profile
Send a private message to divoomdelux
Find all posts by divoomdelux
Page generated in
0.01022
seconds with
9
queries