View Single Post
(#9)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
05-29-2011, 06:36 PM

මෙන්න ඇත්ත ටින් ටින් ඔන්ලයින් උටත් ලින්ක් එක පීඑම් කරපන් දැන්මම
ඌ උගේ වැරැද්ද ඔප්පු කළාම ෆේක්වලින් ඇවිත් කුණුහරුප දාලා රින රෙප් දෙනවා මේ බලන්න



මේවා තවදුරටත් හංගාගෙන කතා කිරීමෙන් තේරුමක් නෑ ඒකයි මම මේක එළි කරන්න තීරණය කළේ


සමයලන්ත වැසියෝ 2600 සමරයි යනුවෙන් කියවෙන්නේ මොහුගේ අවසානයට ලයූ ත්‍රෙඩ් එකය 2600 සම්බුද්ධ ජයන්තිය සැමරීම නිසා තෙවරක් බුදුන්ගේ පහස ලැබූ මේ පින්බිම සමයලන්තයක් බවට මොහු පවසන්නේ බෞද්ධයාගේ පිබිදීම පිළිබද ඇති කරගත් කුහක කම සහ වෛරය නිසාය මෙම පුද්ගලයා සෘජුවම මෙම ත්‍රෙඩ් එකෙන් ප්‍රහාර එල්ල කළේ අප ආගමයට සහ බෞද්ධ සංස්කෘතියටය එම අපහාස කිරීම් කියවද්දී අපට දැනුනු වේදනාව වචනයෙන් කිව නොහැකිය මා නිදසුනක් ලෙස යමක් පවසන්නට කැමතියි නත්තල් උත්සවය හෝ වේවා ඉස්ලාම් භක්තිකයන්ගේ Ramadan උත්සවය හෝ වේවා ඉලක්ක කරගෙන මෙවන් අද වනතුරු මේ අඩවියේ කිසිම තැනක ප්‍රකාශයට පත්වූයේ නැත ! මෙම සියළු ප්‍රහාර එල්ල කිරීම් අපගේ මිනිසුන්ගේ ලේ ධාතු පිච්චීම පිණිස අපගේ ආගමය ඉලක්ක කර කළ ඒවාය මෙවන් යමක් මෙහි දැමීමට තරම් මොහු ශක්තිමත් වූවේ කෙසේද යන්න සිතාගත නොහැක ඇරත් මොහුගේ ක්‍රියාකලාපයේ රග මීට පෙරද ඇඩ්මින්වරුන්ට දැනෙන්ට ඇත ඒ මොහුගේ ත්‍රෙඩ් ලොක් කිරීමේන් අවසන් කිරීමට සිදුවූ බැවිනි මොහුගේ අවශ්‍යතාවය එයය බෞද්ධයන් ගේ ලේ ධාතුව කකියන මෙවන් දේ කරද්දී තවත් අපට ඉවසිය නොහැක මා මෙය මතක් කළේ මොහුගේ පරමාර්ථය තවත් හොදින් වටහාගැනීමට හැකිවීමටය

අනෙක් කාරණයනම් මෙහි මොඩරේටර් වරුන් විසින් වරක් නොව දෙවරක් ඉවත් කිරීම් කළද වගකීමකින් තොරව දේශපාලනික පරමාර්ථ යටතේ දිවෙන වෙබ් අඩවිවලින් අපහාසය සහ රිදවීමේ පරමාර්ථයෙන් බුද්ධ ධර්මයට හා බෞද්ධ තෙරවරුන්ට අපහාස වන උපුටා ගැනීම් යලි යලිත් මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමට තරම් මොහුගේම කොපි වන තවත් අයිඩීවලට බලපුළුවන් කාරකමක් ඇතිවීමය මොඩරේටර් විසින් ඉවත්කිරීම් කළද මෙම ත්‍රෙඩ් එක නැවත නැවතත් දැමීමට මොහු නොබියව කටයුතු කරයි මේ බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1135906

තවත් තැනක මා විසින් මේ ඩෙස්ටිනි ෆවුන්ඩ්ගේ තවත් ලැජ්ජා නැති ෆේක් එකක් බවට ඔප්පු කළායින් පසු මොහු විසින් බුද්ධ ධර්මයට එළිපිට කරන මේ අපහාසය බලන්න !එය සාධක ඇතුව හෙළිකරායින් පසුව මෙහිදී තමා ෆේක් නොවේ යැයි කියාගන්නට නොහැකි වූ ඔහු මා හට රිදවීමට මෙම අපහාසාත්මක ප්‍රකාශය සිතා මතාම කර කට උත්තර නැතිවූ ඔහු නිහඩව පලා යන්නේය

Quote:
Originally Posted by කැවුම් යෝධයා View Post
ඇයි මාව කට්ටියක් මෙතන බයිට් එකට අරගෙන?
මම බෞද්දයෙක් පන්සිල් පඩ ඔක්කොම බොක්කෙන්ම පිලිපඩිනවා.
මට බනින්න එපා කොල්ලනේ මම උඹලැයි ජාතියෙ එකෙක්.
කැවුම් යෝධයා ගේ ක්‍රියාව දෙස බලමු මොහු පන්සිල් පද යන්න වෙනුවට ලියන්නේ පන්සිල්පඩ යනුවෙනි මේ ගැන චෝදනාවක් එල්ලවුවහොත් ගැලවීමට කරුණු ඉදිරිපත් කරණු පිණිස මොහු ඊලගට යෙදෙන පිළිපදිනවා යන වචනයේ "ද"අක්ෂරය වෙනුවට "ඩ" යන්න යොදන්නේ එය දෝශයක් ලෙස කියා ගැලවීමටය එහෙත් මොහු නාගෙන ඇත්තේ ඊට පෙර බෞද්ධයෙක් යන වචනය ලියද්දී වැරදි අක්ෂර වින්‍යාසය සහිතව දෙවතාවක්ම "ද" අක්ෂරය "මම බෞද්දයෙක්" යැයි මනාවට ලියා ඇති බැවිනි මොහුගේ අරමුණ පැහැදිලිය එහෙයින් මෙය පරිපාලනයට යොමු කිරීමට අපි පියවර ගන්නෙමු (කැවුම් යෝධයා යනු ඩෙස්ටිනි ෆවුන්ඩ්ම බව මා මීට පෙර පෙන්වා දුන් බවත් මතක් කර ගන්නැයි ඉල්ලමි) මෙවැනි සාක්ෂි සැපයීමට ඔබට ස්තූතිය සයිලන්ට් ඩෙස්ටිනි

කෙසේ වෙතත් මොහු ගේ මෙම ෆේක් එකේද ඇවට එකද තමාගේ තරම පෙන්නුම් කරයි මොහුට නොපෙනුනද හොදින් බැලු විට මෙම ඇවට එකෙහි ලියා ඇත්තේ ෆූල් යන්න බව පෙනී යයි

හොදින් බලන්න F අකුර අනික් පැත්තට හරවා ඇති අයුරු

මේවා දෛවෝපගත සිදුවීම්ය මාගේ මේ කරුණු දැක්වීම ඌණ පූර්ණයක් වූවා යැයි සිතමි


මේ ත්‍රෙඩ් එකේදිත් කුණු හරුපදාලා රින රෙප් දෙන්න තරම් මෙයාට හය්යක් ආවා මෙච්චර හය්යක් ආවේ කොහොමද කියලා හිතාගන්න බෑ




Source:-All IN ONE ALBUM

දැන් පෙනීයන අන්දමටනම් මොහු තමාගේ හෙළුව වසා ගැනීමට ටැග් පාවිච්චි කිරීමට පෙළඹී ඇති බව පෙනී යයි ෆේක් අයිඩීවලින් විත්දෝ ටැග් සියල්ල බුක් කරගෙන ඇත මා නිවැරදිනම් මෙයට හේතුව කමෙන්ට් කර කීමට යමක් නොවීමය



මූ නම් නතර කරන පාටක් නෑ


Last edited by මාතර කිඹුලා; 05-30-2011 at 04:58 AM.
 
Page generated in 0.01904 seconds with 9 queries