View Single Post
(#927)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 920
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 01:05 PM

Quote:
Originally Posted by MalSeven View Post
තථාගතයන් වහන්සේ ආනාපානසති සමාධියෙන් සිටියා මිසක් ආනාපානසතිය වැඩුවා කියල නැහැ මහත්තය. සමාධියෙන් ඉන්නවා කියන්නේ විපාකයෙන් ඉන්නවා කියන එක. මේ ආකාරයටම තමයි රහතන්වහන්සේලා 1,2,3,4 දැහැන් වලට සමවදින්නේත්. උන්වහසේලා සමාධි ගතවෙන්නේ විපාක වශයෙන්. නැතනම් පළමු දැහැනේ අර්ථකථනය අනුව රාගයෙන් මිදිලානෙ පළමු දැහැනට සමවදින්නේ. නමුත් රහතන් වහන්සේට රාගය නැහැනේ.

නිල් පාට කොටසත් ගැටළුවක් නෑ මහත්මය. හැබැයි අර කලින් පොස්ට් එකේ මම කොළ පාටින් highlight කරලා දාල තිබුනේ. එකෙන් කියන්නේ බුදු හාමුදුරුවෝ එහෙමයි හිටියේ කියලනේ. එතකොට ඒක ආනාපාන සතිය වැඩිම නේද? අන්න එකයි මට ප්‍රශ්නේ.

Last edited by mr90486; 08-19-2019 at 01:10 PM.
Reply With Quote
 
Page generated in 0.01488 seconds with 9 queries