View Single Post
(#12)
Old
24X7 24X7 is offline
Senior Member
24X7 has a spectacular aura about24X7 has a spectacular aura about24X7 has a spectacular aura about24X7 has a spectacular aura about
 
Posts: 237
Join Date: Oct 2017
10-14-2019, 04:26 PM

Dialog එක්ක බැලුවම මමත් කියන්නේ peo හොදා කියල තමා. peo වල තියන එකම ප්‍රශ්නය තාම මොනවහරි පර්ශ්නයක් උනොත් ටිකක් පරක්කුවෙනවා හදාගන්න. (වැඩි පමාණයක් ආණ්ඩුවේ නේ එක තමා ප්‍රශ්නය )

නැත්නම් peo එක්ක බැලුවම Dialog ලගින් වත් තියන්න බැ.

peo වල Channel Quality good compare With Dialog.
Reply With Quote
 
Page generated in 0.00859 seconds with 9 queries