View Single Post
(#19)
Old
NEMISIS's Avatar
NEMISIS NEMISIS is offline
Senior Member
NEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to all
 
Posts: 3,891
Join Date: Nov 2013
Location: Colombo
12-06-2019, 08:27 PM

මගුල් කියවන්න එපා බන්, ඔය උඹලා ඉපදුනාට පස්සෙ පෙකනි වැල කපලා ගැට ගහල හරි අර ක්ලිප් එක හරි ගහලා තියන විදියට තමයි ඕකේ හැඩේ එන්නෙ
අපේ එවුන්ටත් මොකක් හරි එකකින් අනාගතේ බලා ගන්න හරි වෙන බහුබූතයක් තියනවා නම් ඊට වඩා වැඩි දෙයක් නැහැ
එහෙම කියලා අපේ රට දියුණු වෙන්නෙ නැති එකට මේක පාලනය කරන එවුන්ට හරි වෙන මොකක්ට හරි බැන බැන ඉදලා මැරිලා යනවා
Reply With Quote
 
Page generated in 0.02620 seconds with 9 queries