View Single Post
(#5)
Old
tintinonline's Avatar
tintinonline tintinonline is offline
Senior Member
tintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of light
 
Posts: 2,139
Join Date: Sep 2013
Location: මෙතන
07-28-2015, 10:13 AM

මමත් කපල් සිම් එකක් ගත්තා මෙයාගෙන්..
කිසිම අවුලක් නෑ මේ වෙනකල්
දවස් දෙකෙන් ගෙදරටම අතටම ලැබුනා..
විශ්වාස කරලා ගනුදෙනු කරන්න පුලුවන් එලකිරි කොල්ලෙක්.
අනිත් උන්ගෙ වගේ ලොකු සීන් නෑ මෙයාගෙ,කතා කරන්න පුලුවන් අපිට හරියන කොල්ලෙක්..
පොඩි දෙයක් අහලා උනත් පී.එම් එකක් දැම්මත් අවුලක් නැතුව කියලා දෙනවා..මග අරින්නෙ නෑ සමහරක් වගේ.
ඕන අය බය නැතුව ගන්න.විශ්වාස කරලා ගනුදෙනු කරන්න පුලුවන් එලකිරි කොල්ලෙක්...
Reply With Quote
 
Page generated in 0.00965 seconds with 9 queries