View Single Post
(#1)
Old
Amarican.Ekek Amarican.Ekek is offline
Junior Member
Amarican.Ekek has a little shameless behaviour in the past
 
Posts: 4
Join Date: Jul 2018
Oh! නම වෙනස් කරන්න ඕනි? - 07-31-2018, 06:50 PM

මගේ ලංකාවේ උප්පැන්න සහතිකේ සම්පුර්ණ නම වෙනස් කරන්න පුලුවන්ද? එක කරන්න ඉස්සෙලම කොහෙටද යන්න ඕනි?මොනවද ඕනි documents? වෙනස් කරන්න apply කරලා කොච්චර කාලයක් ඉන්න ඕනිද NIC එක ගන්න? (VISA වගේ ඒවා?? )

Last edited by Amarican.Ekek; 07-31-2018 at 06:57 PM.
Reply With Quote
 
Page generated in 0.00926 seconds with 9 queries