View Single Post
(#63)
Old
chathupatiya's Avatar
chathupatiya chathupatiya is offline
Senior Member
chathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to beholdchathupatiya is a splendid one to behold
 
Posts: 10,779
Join Date: Sep 2007
Location: ලොකෙන් උතුම් රටේ
Send a message via Skype™ to chathupatiya
11-05-2018, 12:51 PM

Quote:
Originally Posted by MAHAADENAmutta View Post
]දුප්පත් කමට ගොන් බැඳ ගෙන දක්කනවා

කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙනවා

ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා

දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා



කළුගල් තලාලයි පාරට දමන්නේ

එම ගල් පෑගිලයි ගොං කුර ගෙවෙන්නේ

ගොනා නොවෙයි හරකයි බර අදින්නේ

කිරිගල් පොත්ත කන්දයි මේ නගින්නේ



වැස්‌සක්‌ වසින්නා වැසි කළු ගලන්නා

ගොනා නොයන්නා ගෝනිය තෙමෙන්නා

පතුල ලිහන්නා බඩු බිම ඇනෙන්නා

මෙදා මගේ තවලම රිස්‌ව යන්නා



තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා

කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ දනවා

පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

[/QUOTE]

Reply With Quote
 
Page generated in 0.01248 seconds with 9 queries