View Single Post
(#7)
Old
KSPathirana's Avatar
KSPathirana KSPathirana is offline
Senior Member
KSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really nice
 
Posts: 799
Join Date: Apr 2015
05-04-2019, 03:32 PM

Quote:
Originally Posted by Voltage View Post
ආහ්.. එහෙමද.. මං එච්චර නම් දන්නේ නැහැ බන් ඕවා ගැන. නිකන් එකේ ආපු ටික දැම්මේ
හැබැයි ජාතික වෘත්තිය පුහුණු ආයතනයේ තියෙන course එකටත් යම්කිසි පිලිගැනීමක් ඇති නේද බං
ඔව් බන්. අනිත් ඒව මෙලෝ කමකට නෑ ඕක රජයේ එකක්. අනික ගොඩක් හොටෙල් වල ඉහල තනතුරු වල ඉන්නෙ මේකෙ උන්, ඇදිල්ලකුත් තියෙනව ඒකෙන්. අනික බන් විභාග කරාට Certificate එක දෙන්නෙ නෑ. Industry Training එක ඕනෙ Certificate එක ගන්ඩ. මාස 6, අවුරුදු 1 වගේ Industry Training ඕනෙ වෙනව. ගොඩක් අය Exam ගොඩ දැම්මට, Industry එකට ගියාම හැලෙනව. ඇතෑරලද්ානව. සමහර තැන්වල වැඩ වෙන වද්ිය අල්ලන්නෙ නැතුව, කට්ට කන්ඩ බැරුව එහෙම.
Reply With Quote
 
Page generated in 0.01012 seconds with 9 queries