View Single Post
(#13)
Old
NEMISIS's Avatar
NEMISIS NEMISIS is online now
Senior Member
NEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to all
 
Posts: 3,394
Join Date: Nov 2013
Location: Colombo
05-06-2019, 03:41 PM

Quote:
Originally Posted by gayanmax00 View Post
පිටකොටුවෙ 1 හරස් වීදියෙ බලපන්.මම ලගදි නිල් පාට Ni-Cd battery යක් ගත්තා.RS.200 k උනා.3200mAh,3.7v.පට්ට බාන්ඩේ.
Ni-Cd තනි සෙල් එකක්ද පැක් එකක්ද, මොකද Ni-Cd සෙල් එකක වෝල්ටේජ් එක 1.25v තුනක පැක් එකක් නම් 3.75ක් තියෙන්න පුලුවන්
සාමාන්‍යෙන් 3.7v තියෙන්නෙ ලිතියම් අයන් වල

අනික ඔය කොටුවෙ 200ට තියන ඒව නම් ශුවර් එකටම ඔය කියන කැපෑසිටි එක නැහැ, ඊට වඩා හොද ඒව ලැප්ටොප් බැටරි වලින් ගලවගන්න පුලුවන්
Reply With Quote
 
Page generated in 0.01730 seconds with 9 queries