View Single Post
(#10)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,935
Join Date: Mar 2011
Location: Malabe
05-05-2018, 08:52 PM

Quote:
Originally Posted by Zeus View Post
උඹෙන් මං අහන්නේ ප්‍රශ්න දෙකයි

උතුරු කොරියාවේ මිනිස්සු ඇත්තටම බඩගින්නේ නෙවෙයිද ?
ඇමරිකාව ගැහුවොත් චීනය උදව්වට එනවද ?
1. උතුරු කොරියාවෙ මිනිස්සු ලoකාවෙ උනටත් වඩා හොදට කාල නම් ඉන්නව ආයෙ ඒකෙ දෙකක් නැ, ඒ රටවල මිනිස්සු අපි වගේ කම්මැලි නැ, හරි ලස්සනට ගොවිතැන් කරනව...

2. අනිවාර්යෙන් චීනෙ උදවුවට එනව ඒක චීන මීට ඉස්සල්ලා ප්‍රසිද්දියෙම කියල තියෙනව...ඒකයි ඇමරිකාව පොඩ්ඩක් ගොරවල නිකන් ඉන්නෙ...උතුරු කොරියාව කියන්නෙ චීනෙ බෝඩරේ චීනය කියන්නෙ රුසියාවෙ බෝඩරේ...උතුරු කොරියාවට ඇමරිකාව ගැහුවොත් චීනෙ විතරක් නෙමේ රුසියාවත් අනිවාර්යෙන් බහිනව...
Reply With Quote
 
Page generated in 0.01048 seconds with 9 queries