View Single Post
(#6)
Old
Hapuwa's Avatar
Hapuwa Hapuwa is offline
Senior Member
Hapuwa has a spectacular aura aboutHapuwa has a spectacular aura aboutHapuwa has a spectacular aura about
 
Posts: 2,526
Join Date: Jan 2009
02-25-2016, 03:06 PM

Quote:
Originally Posted by රත්තරං View Post


මෙහෙම හිතන කොල්ලෝ ඉන්න එක ගැන ආඩම්බරයි

අබ ගෙඩියක් කාලා ඉන්න එකම නෙමේ,මේවත් මතක තියාගනින්.. හරි හමන් කෙල්ලෙක් සෙට් උනොත්,

අපි වගේ පුකේ ඉදන් ඔලුවට යනකන් ලයිෆ්බෝයි ගාන්න බෑ. අපි ලයිෆ්බෝයි ගාලා නාලා ඒකම ගාලා බල්ලත් නාවනවනේ බන්.. සබන් වෙනම, කන්ඩිශනර් ශැම්පෝ වෙනම, නෑවට පස්සේ ක්‍රීම් වෙනම. උබ කියන්නේ බාත් රූම් එකේ බොකක් දාන වෙලාවක ජොකා එල්ලන්න තැනක් නෑ ඒ තරමට ඒක අස්සේ බඩු

ඔය කිව්වේ නෑම..

කෑම ගැන කිව්වොත්.. අද මේවා බෑ. එකම කාලා එපා වෙලා. ඕක කෑවහම මේක වෙනවා. මේක කෑවහම මහත් වෙනවා. මේක මේකට හොද නෑ අරකට හොද නෑ

මෙන්න කෑම..

අපිට උපරිම පැනඩෝල් දෙකයි සමහන් එකයිනේ.. මුන්ට එහෙම බෑ. විටමින් ඊ වෙනම. කොන්ඩෙට එකයි නියපොතු වලට එකයි.. එතකොට මයිල් ගලවන්න වෙනම ක්‍රීම් එකයි මවුත් වොශ් එකයි ඈ... සපත්තු වලට කැපෙනවට එකයි

සාමාන්නෙන් අපි අතක් පයක් නොගියොත් වැඩට යනවා අනික් වැඩ කරනවනේ. ඔන්න පීරියඩ්ස් හැදුනහම කොන්ද අතගාපන් .. අරක අරන් දෙන්න මේක අරන් දෙන්න නැගිටින්න බෑ යන්න බෑ අරකයි මේකයි ගොඩයි


ප්‍රෙග්නන්ට් උනාම තමා හොදම ආතල් එක.. අම්මියෝහෝද හෝද මඩේ ඔබන්නේ... (වාසි පැතිත් නැත්තෙම නෑ හොදේ... දන්නවනේ ඒ කාලේ )කෙලින්ම බැලමෙහෙවර සේවක ජොබ් තමා. කරාට පව් නෑ තමන්ගේ ගෑනිනේ

අපි යාලුවෙක් බලන්න යද්දි ගෙනියන්නේ ජීප් එකේ පස්සේ දොර ඇරලා සීට් එක යටින් අරන් කෙලින් අතට තියෙන තෑගිනේ.. සමහර විට ඕකත් නෑ. ඒත් වයිපා එක්ක යනවනම් එහෙම බෑ..අර බබත් ඉන්නවා. අයියෝ කෙසෙල් ගෙඩිනම් බෑ. වාසනා එකේ කේක් හරි යෑ. පිස්සුද අනේ කෝඩියල් ගෙනියන්න දන්සැලක්ද එහෙ.. ඔන්න අහන ප්‍රශ්න

සාමාන්‍යන් උබේ මාසේ වියදම 5න් වැඩිකරල බලපන් කසාදයක් බඇන්දට පස්සේ වියදම
Thanks machoo. Bandina adahasa atha ariya.
Reply With Quote
 
Page generated in 0.01318 seconds with 9 queries