View Single Post
(#1)
Old
Fbfocus's Avatar
Fbfocus Fbfocus is offline
Senior Member
Fbfocus has a spectacular aura aboutFbfocus has a spectacular aura about
 
Posts: 953
Join Date: Nov 2012
ජීවිතේ අරමුණු මොනවද? - 05-12-2018, 08:49 PM

උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ ගෙදර නිකන් හිරගේ වගේ
MBA එකක් කරන්න හිතුවා එත් එක බිස්නස් එකට වැදගත් වෙන් නෑ. වෙන ජොබ් එකකට යන්න තමා හිතුවේ අඩුගානෙ කට්ටියවත් ඉන්නවානෙ කියලා.Job එකක් හරියන්නෙත් නෑ රට යන්න හිතුවා ඒක ලේසිත් නෑ වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?
Reply With Quote
 
Page generated in 0.01946 seconds with 9 queries