View Single Post
(#1)
Old
saja's Avatar
saja saja is online now
Senior Member
saja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to beholdsaja is a splendid one to behold
 
Posts: 6,709
Join Date: Jan 2007
Location: Home Sweet Home
ASP.NET Core WEB API course ඕනේ-ලොකු උදව්වක් - 10-30-2019, 01:17 PM

මට ඕනේ ASP.NET Core WEB API Full stack course video series එකක් free download කරන්න , youtube උනත් කමක් නැ , මට හම්බ උනේ නැ හොද එකක් , මේකෙත් බැලුව ඔහේ නැ

https://www.youtube.com/channel/UCfn...CNJw/playlists

  • ASP.NET Core WEB API වෙන්න ඕනේ
  • Full sample project එකක් කරන විදිහ demo කරලා තියෙන්න ඕනේ (ඔය library management project එකක් වගේ real time use කරන එකක් ඕනේ )
  • Front end එක Angular උනත් කමක් නැ Visual Studio 2017,2019 වලින් නම් වඩාත් හොදයි , VS Code නම් එපා

rep දෙන්නම් support එකට

ලොකු උදව්වක්
Reply With Quote
 
Page generated in 0.01147 seconds with 9 queries