Member
|
|
Posts: 39
Join Date: Mar 2008
|
|
11-09-2019, 11:01 PM
Quote:
Originally Posted by nicjosh83
|
එහෙන් මෙහෙන් කෑලි ටිකක් අමුනලා ...පින්තුර ටිකක් රිංගවලා ....උඹ කාවද බන් රවටන්න හදන්නේ ....ඔය ගොන් කතා වලින් ගෝටා නිර්දෝෂී කියලා උඹේ කතාවට උඹම ලේබල්අලවා ගත්තට වැඩක් වේද ? අන්තිම පින්තුරෙදී ඔයා ලස්සනට අනාගෙන තියෙනවා ....අර ටැංකිය පැත්තෙන් තියෙන උස ඉනිමග ගැන අමතක කරලා ...දෙවෙනි පින්තුරය ලෙස ඒ පින්තුරේ පොඩියට පේන්න එඩිට් කරලා ..කාෆ් මාළු 10 ක් දාන්න විතරක් ඇති කියලා බොරු ගොන් කතාවක් කීවට මේක බලන්නේ පුත්තලම් බුරුවො නෙවි බන් ...උඹ ලියපු ඔක්කොම ඇත්ත වහලා ගහපු කොලේ වහලා ගැහිලි ....ඕවයින් පොහොට්ටු කුක්කන්ට ආතල් එකක් දෙනවා හැර වෙන දෙයක් කරන්න බැහැ බන් !
|