View Single Post
(#1)
Old
chootid chootid is offline
Senior Member
chootid has a spectacular aura aboutchootid has a spectacular aura aboutchootid has a spectacular aura aboutchootid has a spectacular aura aboutchootid has a spectacular aura about
 
Posts: 223
Join Date: Jun 2013
මේ පාර චන්දේ කවුරු දිනයිද. ඈනලයිස් කරමු - 10-10-2019, 11:35 AM

මේ පාර ජනාදිපතිවරන චන්දේ ලබන මාසේ සෙට් වෙනවා.

ඉන්න අපේක්ශකයෝ අතරින් රැල්ලක් නාවොත් සජිත් සහ ගෝටා අතරින් කෙනෙක් තමයි දිනන්න ඉඩ තියෙන්නේ.මේකේ ප්‍රතිපලය ප්‍රෙඩික්ට් කරනවා නම් හොඳම දේ පහුගිය පලාත් චන්දේ රිසාල්ට් එකත් එක්ක සලකා බලන්න.පොහොට්ටුවට පියෝ ලක්ශ 50ක චන්ද තියෙයි.එව්ව කැපුවත් පොහොටූ එව්ව..චන්දේ දිනන්න අඩුම ලක්ශ 60ක් ගන්න වෙනවා.සජිත්ට යූ ඇන්පී චන්ද ලක්ශ 30ක් වගේ ඇති.ඒත් පොරට සුලු ජාතික චන්ද වලින් සීයට 70ක් වගේ වදීයි.

එහෙම එකතු උනත් ගෝටගේ චන්ද දැනට තියන එකතුව පහු කරන් යන්න අවස්තාව අවමයි කියලයි හිතෙන්නේ..ගෝට නිදහස් පක්ශෙත් චන්ද ලක්ද 8ක් වගේ සෙට් වෙයි.

කොහොම උනත් මේ පාරත් දිනනවා නම් පාවෙන චන්ද වල ලොකු බලපෑමක් තියෙයි.
ගෝටගේ පස්සෙන් මහින්ද ඇතුලු පසුගිය හොරු ඉන්නේ කියන මතේ ටිකක් එලියට ඇවිත්..ඒ වගෙම සජිත් කියන්නේ සම්ප්‍රදායික පොරක් මිසක් අලුත් දේවල් එක්ක ඉදිරියට යන්න බැරි පොරක් කියන එක ට මිනිස්සුන්ගේ මයින් එකට සෙට් වෙලා..මේවා බලපානේ පාවෙන චන්ද වලට.

පාවෙන චන්ද වලින් කොටසක් මහෙශ් සේනානායකත් අනුරත් අතරෙත් බෙදෙයි.මේ ඔක්කොමත් එක්ක බැලුවොත් නිකමට වගේ හිතෙනවා කවුරුවත් සීයට 50ක් ගන්න එකක් නෑ කියලා

ඔබේ අදහස කුමක් ද?

Last edited by chootid; 10-10-2019 at 11:36 AM.
Reply With Quote
 
Page generated in 0.02114 seconds with 9 queries