View Single Post
(#132)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,351
Join Date: Mar 2012
10-18-2019, 08:12 PM

Quote:
Originally Posted by KavinduDD View Post
රුචිර මහේෂ් ට චන්දෙ දෙන්නේ එයා ගාව හම්බ හෙවනැලි නැහැලු හැබැයි පක්ෂේ ශ්‍රීනාත් unp කියලා එයා දන්නේ නැහැලු. වික්ලාප ඔක්කොම එකතුවෙලා jvp එකට කඩේ යනවා කියන්න එයා දන්නේ නැහැලු . මහේෂ් ගේ ඉන්ඩෝර් රැස්වීමේ පිරෙන්නම මොන පාක්ෂිකයෝද හිටියේ කියලා දන්නේ නැහැලු ?

රුචිර අන්තවාදී ප්‍රශ්නයට මාරම විසදුමක් තමයි පෙනන්නේ හමුදා පාලනයක් කොච්චර ප්‍රයොගිකද ???මෙතනින් එහෙආට මම මුකුත් කියන්නේ නැහැ ඒල්ලෙන්න වැල් නැති මිනිහාට තනකොල ගහෙත් එල්ලෙනවා කියනවානේ, බලන කාටවුන්ත් හොදටම තෙරනවා රුචිර බලමෙහෙවරකම් කරන්නේ කාටද කියලා

සිංහල සාමජේ ලග
ගෝටා හම්බයා මහින්ද කොටියා
දෙමල සාම්ජේ ගාව නැහැ එක්කෝ ඕනේ නැහැ මෙතන දෙමල සාමාජයක් නැහැනේ


එකම නීතියක් ගොටානම් පල්ලියකම ගිය වෙලාවේ කියලා තියෙන්නේ බලමු ප්රෙතිපත්ති ප්රෙකාශේ ආවම මොනාද තියෙන්නේ කියලා
උඩ බලාගෙන කෙල ගහන්න එපා. සහෘද බයියො යටි හිතින් හරි උබ ගැන වැරදියට හිතාවි
Reply With Quote
 
Page generated in 0.01816 seconds with 9 queries