View Single Post
(#922)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,033
Join Date: Dec 2011
08-19-2019, 11:54 AM

Quote:
Originally Posted by mr90486 View Post
@MalSeven and Hipapotemas,
ඔබ Highlight කරපු කොටසේ සිහි ඇතිවම ආශ්වාස කරමි කියලා තියනවා
ඕක පාලි වල තියෙන්නේ "සතෝව අස්සසති" කියලා

සතෝ කියන්නේ මොකක්ද කියලා සතෝ සූත්‍රයේ බලන්න. එතකොට තියෙන්නේ මෙහෙමයි

සතෝ" කියන්නේ සිහියෙන් කියලා දාගන සිහියෙන් හුලං අදින්න ගත්තා
සිහියෙන් එළවළු කපන්න ගත්තා
සිහියෙන් මල පහ කරන්න ගත්තා
සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එක "කායේ කායානුපස්සනාව" කියලත් වරද්දගත්තා

සතෝ කියන එකේ අර්ථය බලන්න සූත්‍ර කිහිපයක්ම තියනවා. පහත තියෙන්නේ සූත්‍ර 2ක් ඒ Screen print වල කලුපාටින් තියෙන්නේ "සතෝ" හෙවත් "සිහියෙන්" කියලා

ඒත් ඕකේ අර්ථය එතනින් ඉවර නෑ... කෙසේද සිහියෙන් ඉන්නේ කියලා තමයි රතු පාටින් තියෙන්නේ.

නිල් පාටින් තියෙන්නේ සිහියෙන් ඒ දේ කරන හැටි
ඒ කියන්නේ රාග, ද්වේෂ ප්‍රහානයක් ගැන ඔය කියන්නේ

එලවලු කපනවා කියලා දැනගන එළවලු කපන එක නෙවෙයි

එතකොට සතෝව අස්සති කියන්නේ රාග ද්වේෂ ප්‍රහානය කරන මඟක්.

බුදුන්වහන්සේ කිසියම් භාවනාවක් දේශනා කලා නම් ඒකේ රාග ද්වෙෂ ප්‍රහානයක් තියෙන්නම ඕනේ. ඒ හැර සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න ඒවා බුදුන් වහන්සේගේ දේශනා නෙවෙයි

සතෝව අස්සසති"- කියන්නේ රාග ද්වේෂ ප්‍රහානය කරන අරමුනෙන් අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන එකයි

සතෝව පස්සසති- කියන්නේ රාග ද්වේෂ ප්‍රහානය උදෙසා නිච්චයි සුඛයි අත්තයි කියලා අල්ලගන තියන සේරම පහ කරන එකයි (උදා: කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිත්ත, උද්දච්ච කුක්කුච්ච, අවිද්‍යා,...)





Last edited by Hipapotemas; 08-19-2019 at 12:10 PM.
Reply With Quote
 
Page generated in 0.03739 seconds with 9 queries