View Single Post
(#926)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 923
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 12:53 PM

Quote:
Originally Posted by MalSeven View Post
තථාගතයන් වහන්සේ ආනාපානසති සමාධියෙන් සිටියා මිසක් ආනාපානසතිය වැඩුවා කියල නැහැ මහත්තය. සමාධියෙන් ඉන්නවා කියන්නේ විපාකයෙන් ඉන්නවා කියන එක. මේ ආකාරයටම තමයි රහතන්වහන්සේලා 1,2,3,4 දැහැන් වලට සමවදින්නේත්. උන්වහසේලා සමාධි ගතවෙන්නේ විපාක වශයෙන්. නැතනම් පළමු දැහැනේ අර්ථකථනය අනුව රාගයෙන් මිදිලානෙ පළමු දැහැනට සමවදින්නේ. නමුත් රහතන් වහන්සේට රාගය නැහැනේ.

ස්තුතියි ඔබතුමාට. තව හිතල බලන්න අවශ්‍යයි. මට ගැටලුව තියෙන්නේ මේ භාවනා ක්‍රම දෙක ගැන විතරයි. අනිත් කරුණු සම්බන්දව කිසිම ගැටළුවක් නෑ.
Reply With Quote
 
Page generated in 0.01992 seconds with 9 queries