View Single Post
(#930)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,666
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 02:59 PM

Quote:
Originally Posted by mr90486 View Post
ඒක හරි මචන්. මට පැහැදිලියි. හැබැයි මම අහන්නේ අර සුත්‍රයේ පෙන්නන්නේ බුදුහාමුදුවෝ විවේකයෙන් හිටපු කාලය තුල "මම මෙහි සිහි ඇතියෙම් ආශ්වාස කෙරෙමි, සිහි අතියෙම් ප්‍රශ්වාස කෙරෙමි, දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනිමි, දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කරමි යි දනිමි..." ආදී වශයෙන් බුදු හාමුදුරුවෝ ඔය ටික කළා කියලනෙ. මම අහන්නේ ඇයි බුදුහාමුදුරෝවෝ එහෙම කලේ කියල. ත්‍රිපිටකයේ දෝෂයක්ද? අපිට මොකක්හරි මිස් වෙලාද? නැත්තන් මොකද්ද ඒ බුදුහාමුදුරෝවෝ එහෙම වාසය කලා කියන එකේ තේරුම? ඕක කෙලෙස් ප්‍රහාණයට දාල ගත්තම ගැලපෙන්නේ නැනේ. බුදුහාමුදුරුවන්ට කෙලෙස් නෑනේ.
ආනාපානසතිය දෙයාකාරයි කියලා විස්තර වෙනවා බමුනන්ගෙ එකයි තාතාගතයන් දෙසනා කරපු එකයි පටලවන් තියෙන්නෙ

ආනාපානසතිය වාසය කරයි කිවුවහාම තාතාගත විහාරය, එ විදිහට ආකාර තුනකින් විස්තර කරලා තියෙනවා

අරිහත් උනාට පස්සෙ මොකද කරන්නෙ කියන එකටත් තියෙන්නෙ අනිච්ච සිහිකරන්න කියන දෙ

අනිච්ච කියන්නෙ උදය වැය ඥානයට තවත් ක්‍රමයකින් කිවුවොත් පටිච්චසමුප්පාදයට

පටිච්චසමුප්පාදය ජාති හට ගන්න හැටි ජාති නිරොද කරන හැටි දැකලා

එයම ශාන්තයි එයම ප්‍රනිතයි සියලු සන්කාර නිරොදයි

ඔය ගැන ඉතා හොද දෙශනාවක් තිබ්බා වහාරක හමුදුරුවන්ගෙ හොයන් ආහාන්න

https://www.waharaka.com/listen/CD027-15

Last edited by ctooi; 08-19-2019 at 03:04 PM.
Reply With Quote
 
Page generated in 0.02117 seconds with 9 queries