View Single Post
(#38)
Old
gmmdesilva's Avatar
gmmdesilva gmmdesilva is offline
Senior Member
gmmdesilva is just really nicegmmdesilva is just really nicegmmdesilva is just really nicegmmdesilva is just really nicegmmdesilva is just really nicegmmdesilva is just really nicegmmdesilva is just really nicegmmdesilva is just really nicegmmdesilva is just really nice
 
Posts: 708
Join Date: Nov 2016
Location: beside you
Send a message via Skype™ to gmmdesilva
09-08-2019, 07:04 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post


ඕවා ඔහොම තමයි. මගෙත් යාළුවෙක් හිටියා හතේ හත වැදිලා නයට සල්ලි ටිකක් ඉල්ලුව. සල්ලි දීපු ගමන් කිව්වේ අද අපි බුරියානි කමු කියලා මම මගේම සල්ලි වලින් උගෙන් බුරියානි කාලා අදටත් සල්ලි ටික නැතිව අමතක කරලා දාලා ඉන්නවා
කීයක් හරි ඉල්ලුව්වම දී ලා ඒවගෙන් පිස්සු කෙලින හැටි බලන් ඉන්නකොට පට්ට ආතල්.සත පහක වටිනාකම්ක් නැති උන් ඉන්නවා ඔහොම..
Reply With Quote
 
Page generated in 0.01870 seconds with 9 queries