View Single Post
(#18)
Old
jundamage's Avatar
jundamage jundamage is offline
Senior Member
jundamage will become famous soon enoughjundamage will become famous soon enough
 
Posts: 137
Join Date: Apr 2019
09-18-2019, 12:06 PM

අපේ අම්මා ආතරයිටිස් වලට බෙහෙත් ගත්තෙ ඔය චාන්දනී වික්‍රමාරච්චි කියන සිංහල වෙදාගෙන්. රු.12000 ගානෙ මාස 5ක් විතර බෙහෙත් ගත්තා, පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ. ඊට පස්සෙ ගාල්ලෙ කෝපරේටිව් හොස්පිටල් එකේ S. P. දිසාණායක කියන ඉංග්‍රීසි වෙදාගෙන් ගත්තම තමයි අඩු වුනේ.

ඔය සිංහල වෙදා ගාවට ගියපු තව ආතරයිටිස් දරුණුවටම හැදිච්ච තරුණ කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් අපේ ගෙදරටම ආවා බෙහෙත් ගත්තට කිසිම අඩුවක් නැහැ කියාගෙන. අන්තිමට අපි බෙහෙත් ගත්ත ඉංග්‍රීසි වෙදා ගාවට යැව්වා, ඊට පස්සෙනම් තොරතුරක් දන්නෙ නැහැ.

ඔය සිංහල වෙදා දියවැඩියාවට දෙන බෙහෙත් ගැනනම් අපි දන්නෙ නැහැ. හැබැයි ඔය සිංහල වෙදා ඇත්ත වගේ බොරුවක් කරනවානම් ඒක මහ සක්කිලි වැඩක්.
Reply With Quote
 
Page generated in 0.01610 seconds with 9 queries