View Single Post
(#23)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,063
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
10-16-2019, 09:35 PM

Quote:
Originally Posted by erozan View Post
ඒක ඇත්ත, ඔය ලක්ශ විස්සම කපල මුහුදට දාපන් කියන එක බලාපොරොත්තු වෙන්නෙ,ගෝල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියපු රුචිරල වගේ ගු ඇන් පී සෙට් එක.. ඒකයි ලොකුම විහිලුව..
විහිලු නේන්නං සටන් විරාම ගහපු රනිලයි TNA එකයි කොටි පිල්ලි ඔක්කොමයි පස්සෙන් හිනාවෙවී ඉන්නවා දැක දැක 2015 හංසයට ගහපු උන්ට දැන් එකපාරම ජාති ආලයක් ඇවිදිල්ල නෙලුම් මලෙන් උපන්න දෙමල මුස්ලිම් හුළඟක්වත් ගෑවිච්ච නැති අපේක්ෂකයෝ හොයනව. අර මොකාද එකා සිල් ගත්ත වගේ තමා.
Reply With Quote
 
Page generated in 0.00857 seconds with 9 queries