View Single Post
(#1)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really niceKavinduDD is just really nice
 
Posts: 1,663
Join Date: Dec 2017
Angry බදුර්දීන්_අසාත්සාලි_හිස්බුල්ලා - 05-25-2019, 04:26 PM

බදුර්දීන් අසාත්සාලි හිස්බුල්ලා පැහැදිලිව මුන් තුන්දෙනාම අන්තවදියෝ රට විනාස කරන්න හදන වුන්නේ
unpයට බැන්නත් මේකෙන් එක්කෙනයි unpය සපෝර්ට් කරන්නේ ඒ බදුර්දීන්ට විතරයි . අසාත්සාලි හිස්බුල්ලා දෙන්නාම unpයෙන් ඉල්ලලා පරාද වෙලා. මුන්ව ආයි බලයට ගේනාවාවේ මෛති .


බදුර්දීන්ව අයින් කරන්න විශ්වාස බංග ගෙන්න මාසයක් යනවාට අසාත්සාලි හිස්බුල්ලා අයින් කරන්න පැයක් වත් යන්නේ නැහැ

ඇයි සිරිසේනයා අසාත්සාලි හිස්බුල්ලාවගේ අන්තවාදයට උඩගෙඩි දෙන මුස්ලිම් තරුණයෝ ආයුද අතට ගනී කිව්ව අයව ආරක්ෂා කරන්නේ ?
මුන්ට ජන්ද පදනමක්වත් නැහැ රටට සෙතකුත් නැහැ බය නැතුව එකාපාරින් අයින් කරන්න පුළුවන් එත් ඇයී එහෙම කරන්නේ නැත්තේ කව්රුහරි මෛති ට ලොකු කුට්ටියක් දිලාවත්ද මුන්ව තියාගන්න .


ෆොට්ටුව අසාත්සාලි හිස්බුල්ලා ට සද්දයක් වත් නැත්තේ ඇයි ? unp බදුර්දීන් බේරලා හිස්බුල්ලාට ගහද්දි ,මෛති පොහොට්ටුව සයිලන්ස් සියල්ලෝම තමාගේ වාසියට දේශපාලන ගේමක් ගහන්නේ .
ලප කුමාරයා ගැන කතාකරලවත් වැඩක් නැත .

නානසාර හාමදුරුවෝ නිදහස් කරා වගේ අසාත්සාලි හිස්බුල්ලා ආණ්ඩුකාරදුර්යෙන් ඉවත් කරන්න මතයක් හදමුද ? සම්පුර්න බලය තියෙන්නේ මෛති අතේ.


unp,පොහොට්ටුව jvp බෙදෙන්නේ නැතිව බදුර්දීන් අසාත්සාලි හිස්බුල්ලා තුන් දෙනාම බලයෙන් ඉවත් කරලා නීතියෙන් දඩුවම් ඕනේ මිනිස්සු එක හඩකින් එකතු වුනොත් පාලකයාන්ට ඇහුම්කම් දෙන්න වෙනවා
Reply With Quote
 
Page generated in 0.01273 seconds with 9 queries