View Single Post
(#1)
Old
KALUSUDHA KALUSUDHA is offline
Senior Member
KALUSUDHA will become famous soon enoughKALUSUDHA will become famous soon enough
 
Posts: 177
Join Date: Oct 2015
wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා - 10-17-2019, 06:48 AM

wagon R එකේ හයිබ්‍රිඩ් බැටරිය පිච්චුනා
2014 FZ එකක්
ගෙදර නවත්තලා තිබුනේ උදේ බලන කොට ඇතුලේ දුම් පිරිලා
බැටරි එක දිය වෙලා ගිහින්
මොන උනාද කියල හිත ගන්න බැහැ
අලුත් එකක් දා ගන්නේ කොහෙන්ද ??
Reply With Quote
 
Page generated in 0.01197 seconds with 9 queries