View Single Post
(#23)
Old
kamatha's Avatar
kamatha kamatha is offline
Senior Member
kamatha will become famous soon enoughkamatha will become famous soon enough
 
Posts: 900
Join Date: Dec 2008
10-16-2019, 10:38 AM

Quote:
Originally Posted by Sammy2011 View Post
මෙයා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ද කියල සැකයි.
තනිකර,ම බොරු කරන්නේ. අහුවෙන්න එපා. සල්ලි ගරනවා.
පත්තරවල ලියන්නෝ සෙට් කරගෙන ප්‍රසිද්ද වෙනවා. අපිත් අහුවුණා ඔය හෙරට ලක්ෂ ගානක් වතුරේ.
අසරණ ලෙඩ්ඩු මුලා කරලා හම්බු කරලා අපාගත වෙන කෙනෙක්.
දෙන්න උත්තර නැති උනාම ඉන්ටෙර්නෙට් එකෙන් බලල ලෙඩේ ගැන කියනවා.
අනික කොයි දොස්තරටද පුළුවන් අතරෛටිස් දියවැඩියාව කැන්සර් අක්මාවේ ලෙඩ ආදී ලෙඩ ගණනකට විශේෂඥ කෙනෙක් වෙන්න.
හොදට ඔය මනුස්සයාගේ ලිපි කියවල බලන්න. ඉන්ටෙර්නෙට් එකෙන් තමන්ගේ දුවට කියල ඩවුන්ලෝඩ් කරලා දාපුව තියන්නේ.
යේ කියන්නේ යන්නනම් එපා. මේවා ප්‍රොමෝට් කරන පත්තරවලටත් නඩු දන්නා ඕන.

Thanks you, Oyata godak pin, apith meyagawata yanna kiyala thamai beluwe, Dennam palathe yanne nee......
Reply With Quote
 
Page generated in 0.01158 seconds with 9 queries