Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri PRO!
කුරුස†යුද්ධය (The Crusade)
Tweet
Page 1 of 10
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
daredevill
Senior Member
Posts: 4,787
Join Date: Apr 2009
Location: Hell
කුරුස†යුද්ධය (The Crusade) -
04-10-2011, 12:36 PM
ලෝකයේ මහා විනාශ අතරට එකතුවෙන තවත් එක් අවස්ථාවක් ලෙස කුරුස යුද්ධය හැඳින්විය හැක. මෙයින් සිදුවූ හානිය සුළුපටු නොවුවද එක් අතකින් යුරෝපය හා මැද පෙරදිග නවමු මඟකට හැරවීමට සමත්විය. ලෝක යුද්ධයක් ලෙස හැඳින්වුයේ නැති වුවද මෙය ලෝකය කැළඹ වූ සංග්‍රාමයකි. තවද මේ යුද්ධය ශුද්ධ වූ සංග්‍රාමය (Holy War) ලෙසද හැඳින්වින.
මාධ්‍යකාලීන යුගයේ ජෙරුසලම හා ඒ අවට ප්‍රදේශයෙන් විවිධ ආගමිකයන්ට වාසස්ථාන සැපයින. කිතුණු, යුදෙව් හා මුස්ලිම් වරුන්ට නිදහසේ වාසය කළ හැකි ශුද්ධ වූ භූමියක් ලෙස එම ප්‍රදේශය සැලකින. එහෙත් ක්‍රි. ව.1095 දී තුර්කියේ බලයට පත් මුස්ලිම්වරු මෙම භුමිය කිතුණුවන්ට තහනම් කලාපයක් බවට පත් කරයි. ප්‍රශ්නය ආරම්භවන්නේ එලෙසයි. මේ තීරණයෙන් කිපෙන රෝමයේ බටහිර ක්‍රිස්තියානු පල්ලිය මෙන්ම කොන්ස්තන්තිනොපලයේ නැගෙනහිර ක්‍රිස්තියානු පල්ලිය එක්ව ජෙරුසලම නිදහස් කර ගැනීමට මහා ව්‍යාපාරයක් අරඹයි.
මේ එතැන් පටන් සිදුවූ සිදුවීම් ලුහුඬින්,
ක්‍රි. ව. 1096 - දෙවන උර්බන් පාප්තුමා කුරුස යුද්ධය වෙනුවෙන් කැඳවීම් කිරීම හා යුද්ධයේ ආරම්භය.
ක්‍රි. ව. 1099 - කුරුස යුද්ධ කරුවන් තුර්කි මහමදිකවරුන් පරාජය කර නැවත ජෙරුසලමේ බලය යටත් කර ගැනීම.
ක්‍රි. ව. 1187 - නැවත මුස්ලිම් නායක සලාදීන් ජෙරුසලම අත්පත් කරගැනීම.
ක්‍රි. ව. 1189 - එංගලන්තයේ පළමු රිචඩ් රජු, ප්‍රංශයේ හා රෝමයේ පළමු ෆෙඩ්රික් රජු එක්ව තුන්වන වරටත් ජෙරුසලම අත්පත් කරගැනීමට යුද්ධයක් ඇරඹීම.
ක්‍රි. ව. 1202/ 1221 - තුන්වන ඉනොසෙන්ට් පාප්තුමා විසින් නැවතත් යුද්ධ ඊජිප්තුව හරහා ආරම්බකරයි.
ක්‍රි. ව. 1228 - හයවන යුද්ධයේදී මුස්ලිම්වරුන් නැවත කිතුණුවන්ට ජෙරුසලම භාරදෙයි.
ක්‍රි. ව. 1244 - ජෙරුසෙලම කිතුණුවන්ට භාර දීමට උරනවන මුස්ලිම්වර නැවතත් ජෙරුසලම යටත්කොට ගැනීම.
ක්‍රි. ව. 1248/1270 - ප්‍රංශයේ නමවන ලුවී රජු හත්වන හා අටවන යුද්ධ ආරම්බ කලද විවිධ හේතු මත ඒවා අසාර්ථක විය.
ක්‍රි. ව. 1272 - අවසන් වරට එනම් නමවන යුද්ධය එංගලන්තයේ එඩ්වඩ් කුමරු ආරම්බ කලද එයද සාර්ථක නොවින.
මේ දර්ශනද නරඹන්න.
මෙලෙස කුරුස යුද්ධය අවසන් වේ. සියවස් දෙකක් පුරාවට යුද්ධ දහයක් මගින් සිදුවූ හානිය ඔබටම සිතාගත හැක. ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් වර්ධනය වූ මෙය විවිධ පුද්ගලයන්ගේ බල තණ්හාව ආදිය නිසා උත්සන්න විය. ආගමික ඉගැන්වීම්හි මුලික කරුණු අතහැරදමා අමානුෂික අන්දමින් ක්‍රියාකරත්ම ශුද්ධ වූ භුමිය ඔවුන්ට සාපයක්ම විය. ඉතින් නැවත මෙවන් දේ නොවීම උදෙසා අප අදිටන් කරගනිමු.
Last edited by daredevill; 04-11-2011 at
10:37 AM
.
daredevill
View Public Profile
Send a private message to daredevill
Visit daredevill's homepage!
Find all posts by daredevill
(#
2
)
Mozilla
Senior Member
Posts: 14,641
Blog Entries:
1
Join Date: Oct 2007
Location: අනුන්ගේ ඒවා ඇයි න
04-10-2011, 12:39 PM
Mozilla
View Public Profile
Send a private message to Mozilla
Visit Mozilla's homepage!
Find all posts by Mozilla
View Blog
(#
3
)
sali07
Senior Member
Posts: 10,597
Join Date: Oct 2008
Location: @ Home
04-10-2011, 12:40 PM
Thanks machan
sali07
View Public Profile
Send a private message to sali07
Find all posts by sali07
(#
4
)
emil
Senior Member
Posts: 7,341
Blog Entries:
3
Join Date: Mar 2007
Location: Elakiri.Com
04-10-2011, 12:42 PM
Ela Thankz
emil
View Public Profile
Send a private message to emil
Find all posts by emil
View Blog
(#
5
)
DJ_Lasith
Senior Member
Posts: 552
Join Date: Apr 2011
Location: ගෙදර
04-10-2011, 12:45 PM
හොද පෝස්ට් එකක් මචං දිගටම කරගෙන යන්න
DJ_Lasith
View Public Profile
Send a private message to DJ_Lasith
Find all posts by DJ_Lasith
(#
6
)
Crazyeranga
Senior Member
Posts: 3,124
Join Date: Jun 2010
Location: අපේ ගෙදර
04-10-2011, 12:44 PM
elaz tahn q machn
Crazyeranga
View Public Profile
Send a private message to Crazyeranga
Find all posts by Crazyeranga
(#
7
)
sooryaputhraya
Senior Member
Posts: 643
Join Date: Apr 2011
Location: හෙළදිව
04-10-2011, 12:44 PM
වටිනා ලිපියක්
rep+
sooryaputhraya
View Public Profile
Send a private message to sooryaputhraya
Find all posts by sooryaputhraya
(#
8
)
daredevill
Senior Member
Posts: 4,787
Join Date: Apr 2009
Location: Hell
04-10-2011, 04:30 PM
Quote:
Originally Posted by
Mozilla
Quote:
Originally Posted by
sali07
Thanks machan
Quote:
Originally Posted by
emil
Ela Thankz
Quote:
Originally Posted by
Crazyeranga
elaz tahn q machn
Quote:
Originally Posted by
sooryaputhraya
වටිනා ලිපියක්
rep+
බොහොම ස්තුතියි.
daredevill
View Public Profile
Send a private message to daredevill
Visit daredevill's homepage!
Find all posts by daredevill
(#
9
)
smother
Senior Member
Posts: 11,461
Join Date: Jan 2009
Location: Six Feet Under
04-10-2011, 12:46 PM
Holy War = holy cow
smother
View Public Profile
Send a private message to smother
Find all posts by smother
(#
10
)
nirockzzz
Senior Member
Posts: 1,157
Join Date: Jan 2009
04-10-2011, 12:48 PM
good post..thnxx
nirockzzz
View Public Profile
Send a private message to nirockzzz
Find all posts by nirockzzz
Page 1 of 10
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
history
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Switch to Linear Mode
Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.12735
seconds with
6
queries