Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Computers & Internet
>
Downloads
☠කරදරකාරී☠
Tweet
Page 1 of 2
1
2
>
Thread Tools
Display Modes
(#
1
)
rasaduna
Senior Member
Posts: 1,774
Join Date: Mar 2008
Location: මහනුවර
☠කරදරකාරී☠ -
08-04-2011, 06:59 PM
කරදරකාරී දුරකථන ඇමතුම් හැමදාටම බ්ලැක් ලිස්ට් කරමු!
ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.
මම කියන්නම් කරන්න ඔන විදිය.
මුලින්ම
පහත රූපය ඔබා
වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන
MCleaner
මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න.
දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන
install
කරගන්න.
දැන් එක
install
උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.
හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක
15 day trial
කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.
ඊට පස්සේ
Option
කියන එක ඔබලා
Register
කියන එක ඔබන්න.
හුටා එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට
55092411 හරි 46998375
අංක දෙකෙන් එකක් දීලා
Register
වෙන්න.වැටුනා නේද
Register
උන කියල.
දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම් කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා,
Profile
කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය එක තෝරන්න.
දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම් අයිත්
Option
ගිහින්
Start Service
කියන එක ඔබන්න.
ඊට පස්සේ ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම.
පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ.
Nokia
Motorola
Sony Ericsson
iPhone
SamSung
Siemens
Panasonic
LG
Lenovo
BenQ
Arima
මෙය බාගත කිරීමට වෙබ් පිටුවෙහි
MCleaner for
කියන රූපය මත ක්ලික් කර.ඊළගට එන පිටුවෙන්
15 Day Trial
එක ගාව පිහිටි
Download
කියන එක ඔබ එහි පහතින් එන
Box
එකෙන් ජංගම දුරකථන වර්ගය හා මාදිලිය තෝරා බාගත කරගන්න.
(ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.)
(සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති
settings
සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්‍රිය කිරීමට
Option
එක ඔබා එහි
Stop Service
කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය
ON
කිරීමේදී ස්වයංක්‍රියව සක්‍රිය වේ.මෙය චීනයේ නිශ්පාදිත දුරකථන සදහා හා
JAVA
වලංගු නොවේ.)
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
₪₪
rasaduna
View Public Profile
Send a private message to rasaduna
Find all posts by rasaduna
(#
2
)
bubu
Senior Member
Posts: 420
Join Date: May 2008
Location: kandy
08-04-2011, 07:07 PM
patta ..........
bubu
View Public Profile
Send a private message to bubu
Visit bubu's homepage!
Find all posts by bubu
(#
3
)
rasaduna
Senior Member
Posts: 1,774
Join Date: Mar 2008
Location: මහනුවර
08-14-2011, 11:38 AM
Quote:
Originally Posted by
bubu
patta ..........
ගොඩක් ස්තුතියි මචන්
rasaduna
View Public Profile
Send a private message to rasaduna
Find all posts by rasaduna
(#
4
)
dilrasan
Senior Member
Posts: 41,972
Blog Entries:
6
Join Date: Oct 2007
Location: කියන්නෙම නෑ!
08-14-2011, 11:45 AM
honda post ekak bro...
dilrasan
View Public Profile
Send a private message to dilrasan
Find all posts by dilrasan
View Blog
(#
5
)
rasaduna
Senior Member
Posts: 1,774
Join Date: Mar 2008
Location: මහනුවර
08-14-2011, 11:47 AM
Quote:
Originally Posted by
dilrasan
honda post ekak bro...
ගොඩක් ස්තුතියි යාළු
rasaduna
View Public Profile
Send a private message to rasaduna
Find all posts by rasaduna
(#
6
)
kavishad
Senior Member
Posts: 8,561
Join Date: Jan 2008
Location: kadawatha
08-14-2011, 11:46 AM
tanks u so much good post
kavishad
View Public Profile
Send a private message to kavishad
Find all posts by kavishad
(#
7
)
rasaduna
Senior Member
Posts: 1,774
Join Date: Mar 2008
Location: මහනුවර
08-14-2011, 11:48 AM
Quote:
Originally Posted by
kavishad
tanks u so much good post
තැන්ක්ස් මචන්
rasaduna
View Public Profile
Send a private message to rasaduna
Find all posts by rasaduna
(#
8
)
tharuolive
Senior Member
Posts: 1,527
Join Date: Nov 2010
Location: piliyandala
08-17-2011, 11:16 AM
කෝ බන්
5800
walata support
නැනේ
tharuolive
View Public Profile
Send a private message to tharuolive
Find all posts by tharuolive
(#
9
)
ahsk123
Senior Member
Posts: 2,833
Join Date: Nov 2008
Location: ගෙදර
06-12-2012, 12:58 PM
Quote:
Originally Posted by
tharuolive
කෝ බන්
5800
walata support
නැනේ
ඒකනේ බං..
5800 එකට නැතුව මොන රෙද්දට තිබ්බත් මට වැඩක් නෑ නේ ...
ahsk123
View Public Profile
Send a private message to ahsk123
Find all posts by ahsk123
(#
10
)
godekolla
Banned
Posts: 190
Join Date: Aug 2010
08-17-2011, 11:23 AM
elaz..matath tiyenawa 1kak black karaganna kumara456 mata sex msg ewanawa
godekolla
View Public Profile
Find all posts by godekolla
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
select~ur~number..
,
tips...
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Switch to Linear Mode
Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.12741
seconds with
6
queries