Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Sihala Piyasa (Sinhala Literature Forum)
>
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Tweet
Page 1 of 133
1
2
3
11
51
101
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Somapaala
Senior Member
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
Re Tharuwak Wee Mage Loke -
12-09-2011, 11:07 PM
]
මුලින්ම කියන්න ඕනේ මන මහා ලොකු දක්ෂ අත්දකීන් තියන රචකයෙක් නෙවේ, ඒත් නිකමට හිතුන නවකතාවක් ලියන්න, හැමෝටම ආරාධනා කරනවා මේක කියවන්න කියලා. ඔයාලට රසවින්දනයක් නොලබෙනවානම් මට සමාවෙන්න,
මේකත් එක්තරා විදියක ආදර කතාවක්නම් තමයි ඒත් ටිකක් වෙනස් විදියකට ලියන්න උත්සහ කරන්නම්
ප්‍රධාන කාන්තා චරිතය
ප්‍රධාන පිරිමි චරිතය
කරුණාකර මෙම නවකථාව පිලිබඳ ඔබේ වටිනා මතයත් සඳහන් කර යන්න
Last edited by Somapaala; 12-10-2011 at
08:31 AM
.
Somapaala
View Public Profile
Send a private message to Somapaala
Find all posts by Somapaala
(#
2
)
Somapaala
Senior Member
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
12-09-2011, 11:23 PM
පුතා සමීර අනේ දරුවෝ අද නේද අන්තිම දවස විභාගේ කම්මැලි නැතුව නැගිටින්න පුතා, හරි අදත් ඔන්න අපේ අම්ම සුපුරුදු පරිදිම ඝාන්ටාර පූජාව පටන් අරන් තව අඩුවට තියෙන්නේ අක්කගේ බෙලෙක් හඬ තමයි.
ඔය යකාට විභාගයක් කියලා ගානක් තියනවද අම්ම මූව හදන්න වියදම් කල සල්ලි වලින් එල දෙනක් ගත්තනම් කිරි ටිකක්වත් බොන්න තිබ්බ.
හරියටම හරි පොඩ්ඩක් පරක්කු උනත් සුපුරුදු පරිදිම ටකෙත් ගැහුවා, තව සුළු මොහොතකින් පස්චාත් භාගය දෙදරවාගෙන පහරක් වදින භාවට උපතින්ම ලත ආභාෂයෙන් නැගිටලා මූණ හොදගත්ත, මොනවා උනත් අදින් පස්සේ ඉතින් මේ මල දාන ඔක්කොම ඉවර නිසා එහෙං මෙහෙන් කොන්ඩේ පීරගෙන ස්කූල් කිටත් මරාගෙන පාරට බැස්සේ මරන්න ගෙනියන හරකෙක් ගානට කොහොමත් අපේ අක්කට අනුවනම් මන් හරකෙක්ම තමයි.
ගෙදර ඉඳන් පයින් යන දුර නිසා අවිදගෙනම ඉස්කෝලෙට යද්දී අනේ මගේ පාප මිත්‍රයන් යුගලය නොහොත් ගොන් බඳින කණු දෙක ඒකත් ඉතින් පෙර සේම අපේ අක්කට අනුව තමයි, ලලියයි උදයයි දෙන්නම බලන් ඉන්න විදිය මට එච්චරම ඇල්ලුවේ නැති උනත් උන් දෙන්න ගාවට ගියා,
අහා මස්සිනා මොකෝ උදේම තව විනාඩි 15ක් තියනවනේ පේපර් ඒක දෙන්න කලින් වැඩියිනේ බන් තව ටිකක් නිදාගන්න එපැයි,
තූ නොදකින් මුන් දෙන්නගේ සක්කිලි කට ඇයි යකෝ අපේ අක්කගේ බෙලෙක් සද්දේ හොඳයිනේ මීට වඩා, හයි ස්කූල් එකේ කෙල්ලෝ දෙන්නෙකුත් කින්ඩියට වගේ හිනා වෙලා ගිය මුන්ගේ මේ කරුමක්කාර කතාවට,
මොකද්ද යකෝ උබල මගේ යාළුවොද නැත්නම් මාව කන්න ආව හතුරෝ දෙන්නෙක්ද?
බලපන් අර පොඩි නංගිලා දෙන්නෙකුත් කින්ඩියට හිනා උනානේ.
අහ ඉතින් යකෝ එහෙනම් දන ගහල ආචාර කරපිය උබට කෙල්ලෙක් කින්ඩියටවත් හිනාවුනේ අපි හින්දනේ, මොකද නැත්තන් උබට කෙල්ලෙක් හිනාවෙනවද වැරදිලාවත්
Last edited by Somapaala; 12-09-2011 at
11:27 PM
.
Somapaala
View Public Profile
Send a private message to Somapaala
Find all posts by Somapaala
(#
3
)
sameerasadaru
Senior Member
Posts: 48,974
Blog Entries:
1
Join Date: Jan 2010
Location: ..::ÏÑ H€R H€♥RŦ::..
12-09-2011, 11:32 PM
තෝ මේකට සමීර කියලා නම දාලා නම එහෙම දූශනය කරනවා නෙවේ..
එල එල කියහ්න් දිගටම.....
sameerasadaru
View Public Profile
Send a private message to sameerasadaru
Find all posts by sameerasadaru
View Blog
(#
4
)
Somapaala
Senior Member
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
12-09-2011, 11:50 PM
Quote:
Originally Posted by
sameerasadaru
තෝ මේකට සමීර කියලා නම දාලා නම එහෙම දූශනය කරනවා නෙවේ..
එල එල කියහ්න් දිගටම.....
Somapaala
View Public Profile
Send a private message to Somapaala
Find all posts by Somapaala
(#
5
)
sameerasadaru
Senior Member
Posts: 48,974
Blog Entries:
1
Join Date: Jan 2010
Location: ..::ÏÑ H€R H€♥RŦ::..
12-09-2011, 11:34 PM
Quote:
Originally Posted by
Somapaala
]
ප්‍රධාන පිරිමි චරිතය
මූද බොල සමීර
sameerasadaru
View Public Profile
Send a private message to sameerasadaru
Find all posts by sameerasadaru
View Blog
(#
6
)
Somapaala
Senior Member
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
12-09-2011, 11:51 PM
Quote:
Originally Posted by
sameerasadaru
මූද බොල සමීර
කොහොමද උබට වඩා ලස්සනයි නේද?
Somapaala
View Public Profile
Send a private message to Somapaala
Find all posts by Somapaala
(#
7
)
sameerasadaru
Senior Member
Posts: 48,974
Blog Entries:
1
Join Date: Jan 2010
Location: ..::ÏÑ H€R H€♥RŦ::..
12-10-2011, 12:39 AM
Quote:
Originally Posted by
Somapaala
Quote:
Originally Posted by
Somapaala
කොහොමද උබට වඩා ලස්සනයි නේද?
බලහන් උගේ හැටි
නමටත් අවනම්බුවක්
sameerasadaru
View Public Profile
Send a private message to sameerasadaru
Find all posts by sameerasadaru
View Blog
(#
8
)
Somapaala
Senior Member
Posts: 9,732
Join Date: Dec 2010
Location: Kandy
12-10-2011, 12:42 AM
Quote:
Originally Posted by
sameerasadaru
බලහන් උගේ හැටි
නමටත් අවනම්බුවක්
Somapaala
View Public Profile
Send a private message to Somapaala
Find all posts by Somapaala
(#
9
)
sameerasadaru
Senior Member
Posts: 48,974
Blog Entries:
1
Join Date: Jan 2010
Location: ..::ÏÑ H€R H€♥RŦ::..
12-10-2011, 01:14 AM
Quote:
Originally Posted by
Somapaala
මම ජෝක් මචන් කලේ
දිගටම ලිහහන්
පට්ට
sameerasadaru
View Public Profile
Send a private message to sameerasadaru
Find all posts by sameerasadaru
View Blog
(#
10
)
mldarshana
Senior Member
Posts: 21,360
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
12-10-2011, 03:30 AM
ela ela ... onna math set una
Quote:
Originally Posted by
sameerasadaru
බලහන් උගේ හැටි
නමටත් අවනම්බුවක්
mldarshana
View Public Profile
Send a private message to mldarshana
Find all posts by mldarshana
Page 1 of 133
1
2
3
11
51
101
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
එල සෝමේ එල
,
කොටු කොටු දාපිය
,
කෝ යකො ඉතුරු
,
ගහන්න දෙයියෝ
,
ගොන් කතාවක්
,
මෙලෝ රහක් නෑ
,
රේප් සිද්දි එපා !
,
ලියද්දි සරම නෑ
,
වත්තේ හුළං part 2 :lol:
,
වලත්ත කතාවක් ඕනේ
,
සමීර
,
සෝමෙගෙ වැල කථා
,
සෝමෙගෙ සිද්ධි
,
ෆැන්ටසි සෝමෙ
,
* sexy සෝමේ *
,
123
,
dr/girl over dialog
,
i want a tag
,
sameera katha nama
,
sameerage සිද්ධි
,
some life story
,
tag please
,
twisted's show off
,
you can do it
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Switch to Linear Mode
Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
1.30466
seconds with
6
queries