මේයා කවුරු උනත් කියන කථාව ඇත්ත. සල්ලි තියෙනවා නම් කවුරුත් ගණිකාවෝ වෙන්නේ නෑ. ලස්සනට ජීවත්වෙනවා. කවුරුත් අහලා තියෙද මැති ඇමතිවරු හරි උන්ගේ පවුල්වල උදවිය හරි ගණිකාවෝ වෙනවා. නෑ මොකද පරම්පරා ගාණකට හම්බකරලා තියෙන්නේ... තමන්ගේ නංගිට මල්ලිට ඉගන ගන්න, අම්මට තාත්තට බේත් ටිකක් ගන්න විදිහක් නැතිව මේ වෘතියට වැටෙන අක්කලා, නංගිලා කුණු පොලිස්කාරයෝ අල්ලගන යන්නේ නිකන් මහ ලොකු වැඩක් කරා වගේ. මට නං එහෙම පො*** පේන්න බැහැ. කවුරුත් ආතල් එකට ගණිකාවෝ වෙන්නේ නැහැ.........