ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!!
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
Mr.Feel's Avatar
Mr.Feel Mr.Feel is offline
Senior Member
Mr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura about
 
Posts: 1,474
Join Date: Jan 2009
Location: anEmanda
Send a message via Yahoo to Mr.Feel Send a message via Skype™ to Mr.Feel
E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!! - 01-07-2012, 07:56 PM

ඕගොල්ලොන් ට ගෙන්න ගන්න ඕනා (eBay / Amazon ) බඩු(items) LINK එක හරි ඒකේ විස්තරයක් හරි මට P.M හරි මෙතන පොස්ට් හරි කරන්න දවසක් ඇතුලත මම ඕගොල්ලොන්ට අනිවා රිප්ලය් කරනවා (බොහෝවිට ඒ වෙලාවෙම ) ඉතින් ඕනම දෙයක් කැමති ගාණක කැමති තරම් මම ගෙනත් දෙනවා... ඕක තමය් ඉතින් මම මේ නුලෙ පටන් ගන්න යන වැඩේ අවශ්‍ය අය ඉන්න වා නම් මට කියන්න හොදේ... අනිත් අය බම්ප් එකක් වත් දාලා යන්න

දැන් කස්ටියට ප්‍රශ්ණයක් එය් කොහොමද මුදල් පල හිලව්ව කරන්නේ කියලා ..
රුපියල් 5000ක් වෙනකම් වටිනාකමින් යුතු දේවල් වලට මම එවා අවාට පස්සේ අතටම දීලා තමය් සල්ලී ගන්නේ .. ඉතින් විශ්වාසය ගැන ප්‍රශ්ණයක් එන එකක් නැති වෙය්.. ..

භාණ්ඩය ගෙන්නවට මම පොඩි දඩයක් ගහනවා හැබැය් ඉතින් මගා ගානක් නෙමි.. 5000 ට අඩු එවාට 10%ක් ඊට්‍ වැඩි දේවල් වලට සාධාරණව කට යුතු කරමු

තවත් ප්‍රශ්ණයක් මතුවෙය් දැන් මේවා කොහාටද එන්නේ මේවා ගන්නේ කොහොමදත් කියලා.....

මගේ ඇඩ්‍ඩ්‍රස් එකට තමය් බඩු ගෙන්න ගන්නේ ...(5000 අඩු නම් මම සතයක් වත් කලින් ගන් නෑ ) ආවාට පස්සේ මම කෝල් එකක් දීලා කන්ටැක්ට් කරන්නවා...කොලඹ අවට නම් ගෙනල්ලාම දෙන්නම් කෝ )

  • ඔයාලට බඩු බිල් හැමදේයක්ම එක්කම අතටම ලැබෙනවා...
  • ලක්ශයකට වඩා වැඩි හැම බඩුවක් ම (ලැප්ටොප් /PDA වගේ දේවල් නම් ඒ හැම එකක්ම ගෙන්නන කලින් එල් සි එකක් ඔයාලා ගේ නමට දානවා..(වැඩි විශ්වාසය තහවුරු කිරීම සදහා)
  • PHONES /RDA Devices/ වගේ දෙවල් නම් සමහර විට පු0චි අමතර ගාණකුත් වැඩි වෙය් වැඩි ගානක් නම් නෙමි හැබැය්
*** COSMETICS PERFUMES වගේ දෙවල් නම් (any brand) මට සෙලර් ගේ ශිපින් කොස්ට් එකටත් අඩුවෙන් දෙන්න පුලුවන් වෙය්,... (ඔගොල්ලෝ ගෙන්නනවට වඩා අඩුවෙන් )

PAYMENT OPTIONS ගැන කිවොතින් ..බඩු අවාට පස්සේ අතටම සල්ලි දෙන්නත් පුලුවන් නැත්තම් ඉතින් බෑන්ක් එකට .. පේපෑල් .. ඇලර්ට් පේ .. වගේ ඔන්ල්ය්න් පේමන්ටුත් ඇක්සෙප්ට් කරන්න පුලුවන්

ඕන්න එහෙනම් මම වැඩේ පටන් ගත්තා.... බම්ප් එකකින් හරි නූල ඉදිරියට යවන්න පොඩි සහයෝගයක් දෙන්න හොදේ

EDITED.. සමහර අය කස්ටම් ක්ලියරන්ස් ගැන අහනවා..ඒ ඔක්කොම මම කරලා තමය් දෙන්නේ ...

PHONES , LAPTOPS වගේ දේවල් නම් ටැක්ස් වලට වගේ අහු උනෝවෙන නිසා මට හරියටම යන ගාන කියන්න බෑ ..හැබැය් roughly කියන්න පුලුවන්..හැබැය් ටැක්ස් ඒ හැමදෙයක් ම ඔගොල්ලෝ කරනවට වඩා අඩුවෙන් කරගන්න මට පුලුවන්.. ඒ නිසා ඒවට වැඩිය බය වෙන්නත් එපා..

IMPORTANT: බඩු ඕනම අය නූල ඉදිරියට යවන ගමන්ම මට අනිවා PM කරන්න.එහෙම නැත්තම් මට මේල් එකක් දාන්න කෝ : [email protected] chat එකට හැරි කමක් නෑ ඇඩ් කරගන්න ..

NOTE :මේකෙන් මම උපයන්න හදන් නෑ මචන් ලා...බොහොම පොඩි ගානක් තමය් මගේ අතට එන්නේ ..ඉතින් මේක කරන්නේ එලකිරියේ සමාජිකයන්ට පොඩි හෙල්ප් එකකටත් එක්ක.. ඒ නිසා ..බොරුවට ඕර්ඩ්‍ර් කරන්න එපා..එලකිරියේ හැමෝටම ජය වේවා..!!!

Last edited by Mr.Feel; 01-08-2012 at 07:59 AM.
Reply With Quote
(#2)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of light
 
Posts: 10,182
Join Date: Jun 2007
Location: click here
01-07-2012, 08:01 PM

bump
Reply With Quote
(#3)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of lightdmtx is a glorious beacon of light
 
Posts: 10,184
Join Date: Dec 2011
Location: Homagama
01-07-2012, 08:03 PM

ela ela
machan mata GF dena gift 1k genna gna oniii, mama balala kiynam
Reply With Quote
(#4)
Old
Mr.Feel's Avatar
Mr.Feel Mr.Feel is offline
Senior Member
Mr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura about
 
Posts: 1,474
Join Date: Jan 2009
Location: anEmanda
Send a message via Yahoo to Mr.Feel Send a message via Skype™ to Mr.Feel
01-07-2012, 08:16 PM

Quote:
Originally Posted by dmtx View Post
ela ela
machan mata GF dena gift 1k genna gna oniii, mama balala kiynam

  1. දීපන් දීපන්...මාත් E bay එකෙන් අරන් ඳිලා තියනවා
Reply With Quote
(#5)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of lightlaknath123 is a glorious beacon of light
 
Posts: 10,182
Join Date: Jun 2007
Location: click here
01-07-2012, 08:08 PM

http://www.ebay.com/itm/4-Port-High-...item5d31d58997
Reply With Quote
(#6)
Old
Mr.Feel's Avatar
Mr.Feel Mr.Feel is offline
Senior Member
Mr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura about
 
Posts: 1,474
Join Date: Jan 2009
Location: anEmanda
Send a message via Yahoo to Mr.Feel Send a message via Skype™ to Mr.Feel
01-07-2012, 08:18 PM

Quote:
Originally Posted by laknath123 View Post

Meka nam BID iwarai machan....uba ta ona deyak thiyanawa nam kiyahan nattam mama aduwata hoyala dennam bump daana hamoootama thanks wewaaa ...
Reply With Quote
(#7)
Old
perera1987's Avatar
perera1987 perera1987 is offline
Senior Member
perera1987 will become famous soon enough
 
Posts: 208
Join Date: Jun 2009
Location: USA
01-07-2012, 08:11 PM

bump
Reply With Quote
(#8)
Old
Thuzanga's Avatar
Thuzanga Thuzanga is offline
Senior Member
Thuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the rough
 
Posts: 4,269
Join Date: Sep 2008
Location: C:\WINDOWS\system32
Send a message via ICQ to Thuzanga Send a message via MSN to Thuzanga Send a message via Yahoo to Thuzanga Send a message via Skype™ to Thuzanga
01-07-2012, 08:21 PM

YAMAHA Car Stainless Steel Keychain

http://www.ebay.com/itm/YAMAHA-Car-S...97033751336933

Meka puluwanda?

Last edited by Thuzanga; 01-07-2012 at 08:48 PM.
Reply With Quote
(#9)
Old
Mr.Feel's Avatar
Mr.Feel Mr.Feel is offline
Senior Member
Mr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura aboutMr.Feel has a spectacular aura about
 
Posts: 1,474
Join Date: Jan 2009
Location: anEmanda
Send a message via Yahoo to Mr.Feel Send a message via Skype™ to Mr.Feel
01-07-2012, 08:57 PM

Quote:
Originally Posted by Thuzanga View Post
YAMAHA Car Stainless Steel Keychain

http://www.ebay.com/itm/YAMAHA-Car-S...97033751336933

Meka puluwanda?

PULUWAN BAN... ona ekak onanam PM karanna macho..
Reply With Quote
(#10)
Old
Thuzanga's Avatar
Thuzanga Thuzanga is offline
Senior Member
Thuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the roughThuzanga is a jewel in the rough
 
Posts: 4,269
Join Date: Sep 2008
Location: C:\WINDOWS\system32
Send a message via ICQ to Thuzanga Send a message via MSN to Thuzanga Send a message via Yahoo to Thuzanga Send a message via Skype™ to Thuzanga
01-07-2012, 09:01 PM

Quote:
Originally Posted by Mr.Feel View Post
PULUWAN BAN... ona ekak onanam PM karanna macho..
PM kara machoo
Reply With Quote
Reply

Bookmarks

Tags
$$$, බඩු ශුවර්ද මන්දා, agency, amazon agency, ebay, mr.feel එල කොල්ලා, online item, shopping, trusted member!

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.72453 seconds with 6 queries