සාධාරණකොටා;10060935 said:ඔව් මචං.
රාජ පුටුවට ආපු හැමෝම හිතුව රට තමන්ගේ බූදලෙ කියල.
ඒත් මේ රට අපේ.
උඹ දන්නවද? ජපනා korea වලට බෝම්බ දැම්ම. රට විනාස කලා. පස්සෙ korea මිනිස්සු එකතු වෙලා තමන් ගාව තිබ්බ රත්තරන් ඔක්කොම එක තැනකට එකතු කලා. හැම මිනිහම රත්තරන් දුන්නා. තමන් ගාව තියෙන සේරම රත්තරන්. එ රත්තරන් ඔක්කොම එකතු කරල රත්තරන් biscuits හදලා ලෝකෙට විකුනල ඒ සල්ලි වලින් රට හැදුවලු.
අද korea වෙ තත්ත්වෙ පේනවා නේද?
ඒක තමයි එකමුතු කම කියන්නෙ
මාව විශ්වාස නැත්තම් ටිකක් හොයල බලපන්කො..
අපේ රටේ එවුන් ඒ වගේ දෙයක් කරන්නෙ කවදද?




