නිකම්මයි දෙන්නේ,.. ඕනද?

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නිකම්මයි දෙන්නේ,.. ඕනද?


    virusguard.gif


    ඔන්න මගේ කලින් ත්‍රෙඩ් එකේ පොරොන්දු වුනු විධියට 100% නොමිලේම දෙන වයිරස් ගාර්ඩ් සෙට් එකක් දාන්නයි යන්නේ,..
    මේව ක්‍රැක් කරන්න, පැච් කරන්න,..... මොකවත් ඕනේ නෑ, මොකද මේව ට්‍රයල් වර්ශන් නෙමෙයි, ෆ්‍රී වර්ශන්.



    free-sign.gif


    ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුවම වැඩේට බහිමු,...



    Microsoft Security Essentials - 7.5 MB



    msse.jpg



    linef.png



    Avast 6 ! Free Antivirus - 54.29 MB



    avastb.png



    linef.png



    AVG AntiVirus Free Edition 2011 - 183 MB

    =====
    32 Bit===============64 Bit

    avgt.png



    linef.png



    BitDefender Free Edition v10 - 25.7 MB



    bitdefenderv.png



    linef.png



    Avira AntiVir Personal - 50.2 MB



    aviraf.jpg



    linef.png



    Panda Cloud Antivirus - 33.2 MB



    pandawa.png



    linef.png



    Comodo Antivirus + Firewall - 60 MB



    comodo.gif



    linef.png



    Emsisoft Anti-Malware 5.1 - 106 MB



    emisoft.png



    linef.png



    Rising Antivirus 2011 - 27.3 MB



    rising.jpg



    linef.png



    PC Tools Antivirus - 501 KB (Web Installer)



    pctools.gif



    linef.png



    Spyware Doctor with Antivirus 2010 - 501 KB (Web Installer)



    spyaredoctor.jpg


    තව ගොඩක් තියනවා, ඒත් මේවා තමයි දැනට ගොඩක්ම භාවිතා වෙන නොමිලේම දෙන වයිරස් ගාර්ඩ්.
    ඔන්න ඉතිං නිකම්ම බලලා යන්නේ නැතුව කොමෙන්ට් එකකුත් කොටලම ගියානම් තමයි හොඳ​



     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :cool: cool මචන් cool...
    :) ෆට්ටනේ .... ෆික්සු කොරයි බන්...
    :nerd: මේ ඔක්කොම නිකන් නේද...
    :confused: මොකක් තොර ගන්නද කියලා හිතා ගන්න බැහැ...
    :D thanks මචන්...

    :P එල එල ජයවේවා!
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තැන්කූ... :)

    :cool: cool මචන් cool...
    :) ෆට්ටනේ .... ෆික්සු කොරයි බන්...
    :nerd: මේ ඔක්කොම නිකන් නේද...
    :confused: මොකක් තොර ගන්නද කියලා හිතා ගන්න බැහැ...
    :D thanks මචන්...

    :P එල එල ජයවේවා!


    :rofl: :lol:
    :) තැන්කූ මචං,..
    :yes: ඔක්කොම නිකං තමයි,..
    ;) එකක් ගනිං බං ඔක්කොම හොඳයි,..
    11.gif
    එල,.. එල,...
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තෑන්ක්ස් මචන්ස්ලා,...

    සින්හබාහු;10617191 said:
    උඔ දෙයියෙක් නෙමේ දේවාලයක් !! :love::love::love:
    Thank You මචාන්
    :)

    :P:):):lol:

    Thx macho meka hodama guard eka mokakda?

    ඔක්කොම හොඳයි බං,... නිකන් දුන්නත් මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන නිසා පලවෙනි එක හොඳයි මම හිතන්නේ,..


    :):)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :) අරේ යාර්,..
    :P ඔක්කොම අච්චා හේ,...
    :rofl: එකක් ට්‍රයි කරෝ,..

    ඔක්කොම අච්චා හේ,... :yes::yes: :):)
    එකක් ට්‍රයි කරෝ,.. finaly this is waht we do :lol::lol::lol:

    උඹට බොහොත් සුක්රියා මේර දෝස්ත් .