. . . . අප්පච්චී?

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
[FONT=&quot]
grly.jpg

[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]නෝක්කාඩු බැලුම් හෙලා
කෝල බැලුම් නෙත සපුරා..
[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
මග බලාන උන් සැටි මා
මතකද අප්පච්චී...

කාලය යයි ඉගිල්ලිලා
ඔහු වයසින් මහලු වෙලා..
නෑ තහංචි ඉවර වෙලා
ඇයි මං පුංචී...

කලවයසත් හරියි කියා
සහකරුවෙකු සොයන නියා..
පුංචි දෝණි එපාවෙලා
වද? අප්පච්චී
.......:(

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එයාට එපා වෙලා නෙමෙයි
    ඔයාව ආදරෙන් මුළු ජීවිත කාලෙම බලාගන්න එක්කෙනෙක්ට දෙන්නයි යන්නේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    14.gif
    නියමයි..ලස්සනයි..:)

    ස්තූතියි යාලු........:)

    එයාට එපා වෙලා නෙමෙයි
    ඔයාව ආදරෙන් මුළු ජීවිත කාලෙම බලාගන්න එක්කෙනෙක්ට දෙන්නයි යන්නේ

    :( දැන්ම එහෙම කෙනෙක් ලගට යන්න ඕනි නැත්නම්..:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ස්තූතියි අයියා අවවාදෙට..:)
    ඒත් එහෙම බෑ ඉතිං..:(
    මං හරි හිතුවක්කාරයි
    ලු...
    බලමුකො....:(
    ඔය හිතුවක්කාරකම් හැමදාම තියෙන්නෑ
    පරක්කු නොකර ඔයාගේ ජීවිතේ ඊලග ස්ටෙප් එකට යන්න:):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔය හිතුවක්කාරකම් හැමදාම තියෙන්නෑ
    පරක්කු නොකර ඔයාගේ ජීවිතේ ඊලග ස්ටෙප් එකට යන්න:):)

    :( අවුරුදු දෙකක විතර සහන කාලයක් ඉල්ලලා තියෙන්නෙ..
    ශේෂ්ඨාධිකරණයෙන් අනුමත කලොත් ගොඩ :P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :( අවුරුදු දෙකක විතර සහන කාලයක් ඉල්ලලා තියෙන්නෙ..
    ශේෂ්ඨාධිකරණයෙන් අනුමත කලොත් ගොඩ :P:P
    එහෙනම් ඉතින් පවුලට,ඔයාට ගැලපෙන හොද කෙනෙක් ඔයාම ඒ කාලේ ඇතුලත හොයාගන්න බලන්න
    මගෙන් සුභ පැතුම්...!!!:):):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලස්සනයි....

    ස්තූතියි.....:)


    Thnkz yalu.......:)

    එහෙනම් ඉතින් පවුලට,ඔයාට ගැලපෙන හොද කෙනෙක් ඔයාම ඒ කාලේ ඇතුලත හොයාගන්න බලන්න
    මගෙන් සුභ පැතුම්...!!!:):):)

    :dull: බලමුකො ඉතිං....
    සුභපැතුමට ස්තූතියි ....
    :):)