 |
Member
|
|
Posts: 83
Join Date: Jul 2011
|
|
|
තමන් ආසම Member -
07-27-2011, 05:46 PM
තමන් ආසම Member ඕනම කෙනෙක් මෙතනට ඇවිල්ලා කියන්න. ඒවගේම හේතුවත් දක්වන්න පුලුවන් නම්. නමුත් මෙතන ගහන්න එපා please. 
කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාවම දක්වන්න.මෙහි අරමුණ වන්නේ Members ලා අතර පවතින මිත්‍රත්වය වැඩි දියුණූ කිරිම සහා මෙතෙක් කාලයක් තමන්ට පැවසීමට නොහැකි දෑ පැවසීම සදහා අවස්ථාවක් ලබාදීමයි. ඒ වගේම එම Members ලා තමන්ට උදව් කර ඇති අකාරය කියන්න පුලුවන් නම් ගොඩක් හොදයි මොකද එකේන් පැරණි මතකයන් අළුත් කරගන්න පුලුවන්.

|