ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සොඳුරු මිනිසුන්
Reply
 
Thread Tools
(#1)
Old
kaushala1988's Avatar
kaushala1988 kaushala1988 is offline
Senior Member
kaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to all
 
Posts: 4,671
Join Date: Oct 2008
Location: තමාගෙම ලෝකේ තමා
smile සොඳුරු මිනිසුන් - 07-30-2011, 08:26 PM

ලංකාවේ ගීත කලාවේ ඒකාලේ ප්‍රසිද්ධ උනේ ගායකයෝ හින්දම විතරක් නෙවේ නේ...ඒ කාලේ ගීත රචකයෝ කොච්චර ප්‍රසිද්ධ ද? මතකද කරුණාරත්න අබේසේකර..ප්‍රේමකීර්ති ද අල්විස්...චන්ද්‍රරත්න මානවසිංහ....රත්න ශ්‍රී විජේසිංහ...ඩෝල්ටන් අල්විස්...වගේ අය ..??



මේ මිනිස්සු නිකම්ම නිකන් ගීත රචකයෝ නෙවේ...හුගක් උගත් බුද්ධිමත් ලේඛකයෝ...මාධ්‍යවේදීන් ..නිවේදකයෝ...ගුරුවරු වගේ අය...ඒ ගොල්ලන් හුගක් සින්දු ලිව්වේ ආයාසයක් නැතුව...එදිනදා එයාල දැක්ක දේවල් ගැන මයි...මේ තියෙන්නේ ඒ වගේ දේවල් කීපයක් මම අහල තියෙන....

...වික්ටර් රත්නායක ල ඔන්න ප්‍රේමකීර්ති ල සෙට් වෙලා නිලාවැලි වෙරළේ ....ඒ වෙලේ
ප්‍රේමකීර්ති වෙරළේ තිබ්බ ගලක් උඩ නැගල..අහසේ තිබ්බ තරුවක් දිහා බලාගෙන...තනි තරුවේ..............කියල කෑ ගැහුවලු.එක අහගෙන හිටපු වික්ටර් රත්නායක කොල කැල්ලක මුල් පද පේලිය ලියාගෙන තියනවා.
ඔබ ඔතැන ඉන්න...මමත් මෙහෙම මෙතන ඉන්නවා.....කියල...
පස්සේ තමයි මුලු සිංදුවම ලියලා තියෙන්නේ (ස්තුති NNP55555 සහෝදරයා)



ඒ කාලේ අපේ රත්න ශ්‍රී විජේසිංහ තරුණ ගුරුවරයෙක් විදියට දුෂ්කර සේවය කරලා තියෙන්නේ මොනරාගල... හම්බන්තොට පැත්තේ...බොහොම කටුකයි නේ....ඉතින් ඒ දවස්වල එයා වැඩට යන්නේ පයින් ...ඔහොම දවසක් යනකොට මිනිස්සු ඉඩමක් වටකරගෙන මහා උද්ගෝෂණයක් ලු...ඒ ගොල්ලන් බැකෝ ඩෝසර් ලොරි තඩි නවත්තගෙන කෑ ගහනවලු...බලනකොට ඒ පැත්තේ වැවක් අයිනේ කැලේ එලි කරලා විදේශීය සමාගමකින් හෝටලයක් හදන්න ලෑස්ති වෙනවලු...මිනිස්සු මේකට විරුද්ධව පෙළ ගැහිලා....



ඉතින් එදා ගෙදර ආපු රත්න ශ්‍රී...ඒ පළාතේ මිනිස්සුන්ගෙම දේව යාගයක තාලය පදනම් කරගෙන ලියපු සින්දුව....බිම්බරක් සෙනග ගැවසුන චනද්‍රසුරයා ඉපදුන...කියන කපුගේ ගේ අපිට නැතුවම බැරි අපුර්ව ගීතය...



ඒ වගේම රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක් ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ...

දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා ...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු....

ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන...

මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...

චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....



මේ විස්තර රත්න ශ්‍රී සර් ම කිව්වේ ගාල්ල ශාන්ත අලිවිශියස් විද්‍යාලයේ මාධ්‍ය දිනයට ප්‍රධාන ආරාධිතය ලෙසින් පැමිණි වෙලාවේ...

ඔය අතරින් රසවත්ම සිද්ධිත් තියෙනවා...මේ ඒ වගේ එකක්...



දවසක් ප්‍රියා සුරියසේන ..ප්‍රේමකීර්ති ව හම්බවෙන්න ගියේම සින්දුවක් ලියවාගන්න...නිකම්ම නෙවේ...බෝතලේකුත් අරගෙන...හැබැයි යනකොට මෙන්න ප්‍රේම් කලබලෙන් කොහේදෝ යන්න ගෙයින් එලියට බහිනවලු....

අයියෝ මචං...කොහෙද යන්නේ...මම මේ ආවේම උබට කියල සින්දුවක් ලියවගන්න...



මදක් නැවතුනු ප්‍රේම්...මාරුවෙන් මාරුවට ප්‍රියා දෙසත්..බෝතලේ දෙසත් කිහිප වරක් බැලීය...බෝතලේ දාල යන්නත් දුකය...ගමනත් නොගිහින්ම බැරිය...

සිය සාක්කුවෙන් කොලයක් සහ පෑනක් ගත ප්‍රේම් එහි හනිකට යමක කුරුටු ගා ප්‍රියා අතේ තබා..පාරට දිව ගොස් බසයක එල්ලී ගියේය....බලාපොරොත්තුව කඩවුනු නිසා ඔහු යන දෙස දුකින් බලා සිටි ප්‍රියා...ඔහු ගිය පසු ප්‍රේම් දුන් කොලය දෙස බැලීය...එහි මෙසේ සටහන් ව තිබිණි...


හෙට දවසේ අප දෙදෙනා..අද වාගේම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා ...මිහිර හෙටත් ගෙන ආ යුතු වේ....

මේ කතාව කිව්වේ ජාතික රුපවාහිනියේ ගිය ප්‍රේමකීර්ති ගුණානුස්මරණ වදසටහන්කදී මිට වසරකට විතර කලින්.....





මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....ඔව්න් ඇතැමෙක් නිකරුනේ මරා දැමුහ...සමහරෙක් මධුවිතෙන්ම නිරපරාදේ සිය ජීවිත අඳුරු කරගත්හ......අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???..ඊට හේතුව ඔයාලාම කියන්න මට........

Last edited by kaushala1988; 07-31-2011 at 03:57 PM.
Reply With Quote
(#2)
Old
diazkolla's Avatar
diazkolla diazkolla is offline
Senior Member
diazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of lightdiazkolla is a glorious beacon of light
 
Posts: 10,139
Join Date: Feb 2010
Location: කරුණා අනාථ නිවාස
Send a message via ICQ to diazkolla Send a message via AIM to diazkolla Send a message via Yahoo to diazkolla Send a message via Skype™ to diazkolla
07-30-2011, 08:28 PM

Quote:
Originally Posted by kaushala1988 View Post
ලංකාවේ ගීත කලාවේ ඒකාලේ ප්‍රසිද්ධ උනේ ගායකයෝ හින්දම විතරක් නෙවේ නේ...ඒ කාලේ ගීත රචකයෝ කොච්චර ප්‍රසිද්ධ ද? මතකද කරුණාරත්න අබේසේකර..ප්‍රේමකීර්ති ද අල්විස්...චන්ද්‍රරත්න මානවසිංහ....රත්න ශ්‍රී විජේසිංහ...ඩෝල්ටන් අල්විස්...වගේ අය ..??



මේ මිනිස්සු නිකම්ම නිකන් ගීත රචකයෝ නෙවේ...හුගක් උගත් බුද්ධිමත් ලේඛකයෝ...මාධ්‍යවේදීන් ..නිවේදකයෝ...ගුරුවරු වගේ අය...ඒ ගොල්ලන් හුගක් සින්දු ලිව්වේ ආයාසයක් නැතුව...එදිනදා එයාල දැක්ක දේවල් ගැන මයි...මේ තියෙන්නේ ඒ වගේ දේවල් කීපයක් මම අහල තියෙන....

දවසක් කරුණාරත්න ල...වික්ටර් රත්නායක ල ඔන්න සෙට් වෙලා නිලාවැලි වෙරළේ ....ඒ වෙලේ වික්ටර් දුවගෙන ගිහිල්ල වෙරළේ තිබ්බ ගලක් උඩ නැගල..අහසේ තිබ්බ තරුවක් දිහා බලාගෙන...තනි තරුවේ..............කියල කෑ ගැහුවලු...එක අහගෙන හිටපු අබේසේකරයන් එවෙලේම ඇගිල්ලෙන් වෙරළේ ලිව්වලු ඉතිරි පද ටික....
ඔබ ඔතැන ඉන්න...මමත් මෙහෙම මෙතන ඉන්නවා.....කියල...



ඒ කාලේ අපේ රත්න ශ්‍රී විජේසිංහ තරුණ ගුරුවරයෙක් විදියට දුෂ්කර සේවය කරලා තියෙන්නේ මොනරාගල... හම්බන්තොට පැත්තේ...බොහොම කටුකයි නේ....ඉතින් ඒ දවස්වල එයා වැඩට යන්නේ පයින් ...ඔහොම දවසක් යනකොට මිනිස්සු ඉඩමක් වටකරගෙන මහා උද්ගෝෂණයක් ලු...ඒ ගොල්ලන් බැකෝ ඩෝසර් ලොරි තඩි නවත්තගෙන කෑ ගහනවලු...බලනකොට ඒ පැත්තේ වැවක් අයිනේ කැලේ එලි කරලා විදේශීය සමාගමකින් හෝටලයක් හදන්න ලෑස්ති වෙනවලු...මිනිස්සු මේකට විරුද්ධව පෙළ ගැහිලා....



ඉතින් එදා ගෙදර ආපු රත්න ශ්‍රී...ඒ පළාතේ මිනිස්සුන්ගෙම දේව යාගයක තාලය පදනම් කරගෙන ලියපු සින්දුව....බිම්බරක් සෙනග ගැවසුන චනද්‍රසුරයා ඉපදුන...කියන කපුගේ ගේ අපිට නැතුවම බැරි අපුර්ව ගීතය...



ඒ වගේම රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක් ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ...

දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා ...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු....

ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන...

මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...

චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ.....යන ලෙසින්....



මේ විස්තර රත්න ශ්‍රී සර් ම කිව්වේ ගාල්ල ශාන්ත අලිවිශියස් විද්‍යාලයේ මාධ්‍ය දිනයට ප්‍රධාන ආරාධිතය ලෙසින් පැමිණි වෙලාවේ...

ඔය අතරින් රසවත්ම සිද්ධිත් තියෙනවා...මේ ඒ වගේ එකක්...



දවසක් ප්‍රියා සුරියසේන ..ප්‍රේම් ව හම්බවෙන්න ගියේම සින්දුවක් ලියවාගන්න...නිකම්ම නෙවේ...බෝතලේකුත් අරගෙන...හැබැයි යනකොට මෙන්න ප්‍රේම් කලබලෙන් කොහේදෝ යන්න ගෙයින් එලියට බහිනවලු....

අයියෝ මචං...කොහෙද යන්නේ...මම මේ ආවේම උබට කියල සින්දුවක් ලියවගන්න...



මදක් නැවතුනු ප්‍රේම්...මාරුවෙන් මාරුවට ප්‍රියා දෙසත්..බෝතලේ දෙසත් කිහිප වරක් බැලීය...බෝතලේ දාල යන්නත් දුකය...ගමනත් නොගිහින්ම බැරිය...

සිය සාක්කුවෙන් කොලයක් සහ පෑනක් ගත ප්‍රේම් එහි හනිකට යමක කුරුටු ගා ප්‍රියා අතේ තබා..පාරට දිව ගොස් බසයක එල්ලී ගියේය....බලාපොරොත්තුව කඩවුනු නිසා ඔහු යන දෙස දුකින් බලා සිටි ප්‍රියා...ඔහු ගිය පසු ප්‍රේම් දුන් කොලය දෙස බැලීය...එහි මෙසේ සටහන් ව තිබිණි...


හෙට දවසේ අප දෙදෙනා..අද වාගේම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා ...මිහිර හෙටත් ගෙන ආ යුතු වේ....




මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???..ඊට හේතුව ඔයාලාම කියන්න මට........
maxxaa ban
rep++
Reply With Quote
(#3)
Old
001flyD 001flyD is offline
Senior Member
001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold001flyD is a splendid one to behold
 
Posts: 7,293
Join Date: Oct 2010
Location: Mahanuwara
07-30-2011, 09:47 PM



මෙන්න මේ අය තමා නියම කලාකරයෝ,ප්‍රෙමකිර්ති ද අල්විස් බස් ටිකට් වලත් සින්දු ලියනවා ලු,එ අය තමා නියම කලාකරයො අයාසයකින් තොරයි නෙ,දැනුත් කලාකරයො ඉන්නවා නමුත් මෙ මට්ටමේ නම් නැ,නියම පොස්ට් එකක් මිත්‍රයා,රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්න ඔනලු,පුලුවන් වෙච්චි ගමන් දෙනවා මෙකට

ප්‍රෙමකිර්ති නම් සොඳුරු මිනිසා අදටත් අප සමග සිටියානම්,මොනතරම් රසවත් ගීත අසන්නට තිබුනාද
Reply With Quote
(#4)
Old
kaushala1988's Avatar
kaushala1988 kaushala1988 is offline
Senior Member
kaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to all
 
Posts: 4,671
Join Date: Oct 2008
Location: තමාගෙම ලෝකේ තමා
sad 07-30-2011, 09:56 PM

Quote:
Originally Posted by 001flyD View Post


මෙන්න මේ අය තමා නියම කලාකරයෝ,ප්‍රෙමකිර්ති ද අල්විස් බස් ටිකට් වලත් සින්දු ලියනවා ලු,එ අය තමා නියම කලාකරයො අයාසයකින් තොරයි නෙ,දැනුත් කලාකරයො ඉන්නවා නමුත් මෙ මට්ටමේ නම් නැ,නියම පොස්ට් එකක් මිත්‍රයා,රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්න ඔනලු,පුලුවන් වෙච්චි ගමන් දෙනවා මෙකට

ප්‍රෙමකිර්ති නම් සොඳුරු මිනිසා අදටත් අප සමග සිටියානම්,මොනතරම් රසවත් ගීත අසන්නට තිබුනාද



අනිවා මචන්....ඒ ගැන නම් කියල වැඩක් නෑ......අපරාදේ අහිංසක මනුස්සයා නිරපරාදේ වෙඩි තියල මරල දැම්ම කාලකන්ණි.........

Reply With Quote
(#5)
Old
IveyStyle's Avatar
IveyStyle IveyStyle is offline
Senior Member
IveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of lightIveyStyle is a glorious beacon of light
 
Posts: 27,635
Join Date: Aug 2010
Location: SiriLankawe
07-30-2011, 10:00 PM

mage jeewithedi kiyawapu lassanama pada peli tika sahodaraya!
ape kamata adaraya karana minusun inne ithamath adu pirisak ada lokaye...
me wage watina minusun newath apita awasyai!
mama ape perani geetha walata mage kisima dekata wada adararaya karanawa!
uparimai...pls mew wage dewal liwwoth..mata msg ekak denna aniwaryenma kiyawanna ona!
tawa tawa hekiyawa diyunu wewa kiyala hadawatyhinmna suba pathanawa!
Reply With Quote
(#6)
Old
Mr Dilshan's Avatar
Mr Dilshan Mr Dilshan is offline
Senior Member
Mr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of light
 
Posts: 5,787
Join Date: Jun 2007
07-30-2011, 10:04 PM

අඩේ පට්ට බන්.
අපි මේ වගේ සිංදුවල පිටිපස්සේ තියන රසවත් කතා තියන නුලකුත් පටන් ගමුකො.
මාත් දන්න ඒවා දෙක තුනක් තියනවා දානං
Reply With Quote
(#7)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,926
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
07-30-2011, 10:07 PM

එලස් තැන්ක්ස් මචන්



මෙ ටිකම මම අහලා තියෙනවා දැකලා තියෙනවා පත්තර වල
Reply With Quote
(#8)
Old
kaushala1988's Avatar
kaushala1988 kaushala1988 is offline
Senior Member
kaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to allkaushala1988 is a name known to all
 
Posts: 4,671
Join Date: Oct 2008
Location: තමාගෙම ලෝකේ තමා
smile 07-31-2011, 12:01 AM

Quote:
Originally Posted by IveyStyle View Post
mage jeewithedi kiyawapu lassanama pada peli tika sahodaraya!
ape kamata adaraya karana minusun inne ithamath adu pirisak ada lokaye...
me wage watina minusun newath apita awasyai!
mama ape perani geetha walata mage kisima dekata wada adararaya karanawa!
uparimai...pls mew wage dewal liwwoth..mata msg ekak denna aniwaryenma kiyawanna ona!
tawa tawa hekiyawa diyunu wewa kiyala hadawatyhinmna suba pathanawa!
Quote:
Originally Posted by Mr Dilshan View Post
අඩේ පට්ට බන්.
අපි මේ වගේ සිංදුවල පිටිපස්සේ තියන රසවත් කතා තියන නුලකුත් පටන් ගමුකො.
මාත් දන්න ඒවා දෙක තුනක් තියනවා දානං

බොහොම ස්තුති මචන්ල.....මටත් සතුටුයි උඹල වගේ මිනිස්සු ඉන්නවා කියල දැනගන්න ලැබිච්ච එක....අනිවා තව හම්බුනොත් දාල කියන්නම්.....උඹල දන්න මේ වගේ කතා තියෙනවනම් දාන්න මෙතන....මේ වගේ දේවල් වලට ලැබෙන ප්‍රතිචාර හුගාක් අඩුයි...ඒත් උබල වගේ හතර පස් දෙනෙක් කොමෙන්ටුවක් දැම්ම උනත් මට හුගාක් වටිනවා.....
Reply With Quote
(#9)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,942
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
07-31-2011, 12:10 AM

Thanks 4 sharing ඔය තනි තරුවේ කතාව නම් මමත් අහලා තිබුනා....
Reply With Quote
(#10)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,926
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
07-31-2011, 12:11 AM

Reply With Quote
Reply

Bookmarks

Tags
####, songs

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08548 seconds with 10 queries