කොල්ලන් 5කට චීවරධාරියෙක් අතවර කරලා

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
කොල්ලන් 5කට චීවරධාරියෙක් අතවර කරලා

ත්‍රිකුනාමලයේ චීවර ධාරියෙක් ළමුන් 05 දෙනෙකු අපහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරලා. :shocked::shocked::shocked:

ඒ පන්සලේ දහම් පාසලේ අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් 05 දෙනෙකු මෙලෙස අපහරණයට ලක්කර තිබෙනවා. ඊයේ තමයි අත්තඩංගුවට අරන් තියෙන්නේ.

Code:
http://www.hirunews.lk/sinhala/16120

:oo::oo:

(විශ්වාසදායක ආරන්චිමාර්ග මගින් මම දැනගත්තේ ඒ කොල්ලො 5 ක් කියලා... වැඩිදුර පරීක්ෂන සඳහා ළමුන් රෝහල්ගත කර ඇතැයිද ඔහු සඳහන් කරා) :yes::yes::yes:


මේවට නම් උපරිම දඬුවම් ලබාදිය යුතුයි... ළමයින්ගේ හිත් දූෂනය කරොත් උන් ලොකු වෙනකොට අමුතුම මිනිස්සු වෙනවා. උන් සමාජයෙන් පළිගන්නව..
 

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    Me wage ananthayak siddaunath eliwenne 5% witharay lu .
    bayay ne
    ane paw podi kolloy kelloy. :(:(:(:(
    okkoma horu :angry::angry::angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,371
    113
    Ohio, USA
    ඔයාලගෙ හිමිනමක් වැරද්දක් කරාම කොල්ලෙක් ගහුවම ටක්ගාල හිමිනම කියන නම වෙනුවට "චීවර ධාරියා" කියන නම දාල වරද සාමාන්‍ය කෙනෙක් කරා වගේ මාධ්‍ය හරහා ප්‍රචාරය කරවනවා.. නමුත් චර්ච් එකේ ෆාදර් කෙනෙක් මේවගේ දෙයක් කරොත් පල්ලියේ පාදිලිතුමා කියලම මෙන්ශන් කරනවා නේද?
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඔයාලගෙ හිමිනමක් වැරද්දක් කරාම කොල්ලෙක් ගහුවම ටක්ගාල හිමිනම කියන නම වෙනුවට "චීවර ධාරියා" කියන නම දාල වරද සාමාන්‍ය කෙනෙක් කරා වගේ මාධ්‍ය හරහා ප්‍රචාරය කරවනවා.. නමුත් චර්ච් එකේ ෆාදර් කෙනෙක් මේවගේ දෙයක් කරොත් පල්ලියේ පාදිලිතුමා කියලම මෙන්ශන් කරනවා නේද?

    මචන්. මෙතන Highlight කරේ මම ළමා අපචාර..
    තොගේ ආගම් පිස්සුව මෙතන තියාගන්න එපා..

    මම ඕවට නෑ...