වඳින්න බෑ

srisinghe

Member
Apr 1, 2008
753
6
0
Negombo
Elaa kollek .... Sinhala Tamil kathandarayak wadak na... boruwata media walata penna wadala wadak nane... Thumbs Up..... Right Decision.... Monawa unath kolla ela kathawak kiyala tiyenne....
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අන්න මචෝ උබට වෑරදිච්ච තෑන Pizza කියන්නෙ ඈමරිකන් කෑමක් නෙමෙයි :rofl::rofl::rofl:

    Pizza කියන්නේ ඉතාලියෙන් ආපු කෑමක් නේද ? මම pizza කිව්වේ මචන් pizza කියන්නේ ඇමරිකාවේ ජනප්‍රිය කෑමක් නිසා :)
     
    Jun 27, 2010
    399
    8
    0
    පොඩ් එකා කරලා තියෙන්නේ හරි වැඩක් එක මම අනුමත කරනවා .ඌ විබාගේ පාස් උනේ බන්දුල ගුණවර්දන කියන අධයාපන ඇමති නිසා නෙමෙයි.මුලතිව් වගේ දුශ්කර පලාතක දහසකුත් බාධක මැද්දේ මේ ලමයි වෙනුවෙන් උගන්නපු ගුරුවරුන් නිසා දහසකුත් බාධක මැද්දේ ඉගෙනගෙන විබාගේ පාස් උනහම එක එකාට වදින්න ඔන කියලා නියමයක් නැහැ නේද? වැඩිහිටියන්ට ගරු කිරීම කියලා කියන්නේ දකින දකින එකාට වදින එක නෙමෙයි දවසකට බැලැක් ලේබල් බාගයක් අනිවා ගහන එකෙක්ට ,වැන්දේ නැති එකෙක්ට බනින එවුන්ට තමා පිස්සු. බන්දුල ගුනවර්දන ගුරුවරයෙක් විදියට කාටවත් නිකන් උගන්වලා නැහැ එයා ඉගැන්නුවේ සල්ලි වලට එකත් අපේ අයට අමතක වෙලා.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    වැඩිහිටියන්ට ගරු කරන්න ඕනෙ තමයි, ඒ වුනාට ගරු කරන්න අවශ්‍ය කට්ටියත් ඉන්නාවා අනවශ්‍ය අයත් ඉන්නවා

    තමන්ගේ අම්මට, තාත්තට ගුරුවරයට ගරු කරන එක වෙනයි ජීවිතේට දැකලා නැති ඇමතියෙක්ට ගරු කරන එක වෙනයි

    අම්මට තාත්තට ගුරුවරුන්ට ගරු කරන්නෙ තමන්ගෙ ජීවිතේ හරියට ගෙනියන්න මග පාදා දීපු නිසා.

    මේ ඇමතිට වඳිනවානම් වඳින්න වෙන්නේ මේ ළමයට කලින් ඉපදුනා හින්දා

    වයසින් වැඩී කියලා හැම එකාටම ගරු කරන්න ඕනෙනම් හොරෙක්,
    බොරුකාරයෙක්, මිනී මරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක් වුනත් ගෞරව කරන්න වෙනවා

    (මේ ඝනේට වැටෙන ඇමතිලා ඇත්තෙම නෑ කියලා කියන්න පුලුවන්ද?)

    වැඩිහිටියන්ට ගෞරව කිරීමට වඩා පිදිය යුත්තන් පිදීම කියන එක ගැලපෙනවා කියලා තමයි මටත් හිතෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච එකෙද්ද කොහෙද ....අපරාදේ මේ වගේ එවුන්ව සරමෙ පිහිදගන්නයි තිබ්බෙ.......:no::angry::angry::angry::angry::angry:

    මෙන්න talk එක