නොදන්න නිසයි අහන්නෙ..මොකක්ද බන් ජාතිය?
දැන් තෝ ඒ ගමන මගේ ජාතිය අමතන්න ලෑස්ති වෙන්න එපා හරියැ..![]()

කිඹුලව උස්සන්නද යන්නේ උඹ ?![]()


මචන් මම මේ නිකමට වගේ අහන්නේ ඔයාගේ බර කියද ??![]()

බලමු මේක හදලාඒව ඕනෑම නෑ මචං.........නැතුව පුළුවන්........!!!!![]()
72kgs. මේව නිතර ම ගිලින්නේ නැ බං.........!!!!
දැන් අවුරුදු 4කින් මෙහා මම මාළුවෙක් දාල නෑ අවන් එකට.......!!!!


ගිලින්නෙ ඇයි දත් 32ක්ම තියෙද්දි.. දත් වලින් හපල කන්න ඕනි..එහෙම තමයි අපිට උගන්නල තියෙන්නෙ..දත් නැත්නම් අපි දන්න කෙනෙක්ට කියල දත් සෙට් එකක් දාමු..
අනිත් එක මාලු ටැංකියට දානව මිසක් අවන් එකට දාන සිරිතක් නැහැ නෙවැයි..![]()

උඹ වරෙන් කෝ අද...මම 28කින් විතර කන්න සෙට් කරන්න.....!!!!!



උඹ වරෙන් කෝ අද...මම 28කින් විතර කන්න සෙට් කරන්න.....!!!!!
![]()


අම්ම ගහයි කිව්වලු.මම 7672kgs. මේව නිතර ම ගිලින්නේ නැ බං.........!!!!
දැන් අවුරුදු 4කින් මෙහා මම මාළුවෙක් දාල නෑ අවන් එකට.......!!!!


කිඹුලි අක්කා හැමදාම ඕකට ගහනවලුගෙදරින් කෑම නැති හින්ද තමයි ඕක කෑම උයන්න ඉඟනගෙන තියෙන්නේ
![]()




ඔව්....ඔව්.......
මම කියන්නේ නෑ ඉතින් අර.......සුළගක් වි යන කතාව.......![]()


